මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.
මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.
මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන්
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078
(needs internet connection)
එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.
අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586
දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්රමය කරන්න
මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න.
අපේ උදාහරනයේ විදිහටනම් COM4.
ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.
දැන් HyperTerminal එක connect කරගන්න.
දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට
AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න. ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"
එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.
දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).
Edit [10th July 2012] :
http://bb5.at site එක වැඩ නොකරන නිසාත්, Windows 7 එක්ක hyperterminal නැති නිසාත්, ගොඩක් අයට දැන් මේ ක්රමය කරගන්න බැරිවෙලා තියෙනවා. එනිසා කරුනාකර මේ ක්රමය අනුව මලින්ද හදපු මේ
http://blog.malindaprasad.com/2010/05/24/huawei-unlock-tool-v2-released/ ටූල් එක පාවිච්චි කරන්න.
මේ කියන ක්රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.
මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.
මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන්
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078
(needs internet connection)
එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.
අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586
දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්රමය කරන්න
මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න.
අපේ උදාහරනයේ විදිහටනම් COM4.
ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.
දැන් HyperTerminal එක connect කරගන්න.
දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට
AT^CARDLOCK=
AT^CARDLOCK="41850586"
එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.
දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).
Edit [10th July 2012] :
http://bb5.at site එක වැඩ නොකරන නිසාත්, Windows 7 එක්ක hyperterminal නැති නිසාත්, ගොඩක් අයට දැන් මේ ක්රමය කරගන්න බැරිවෙලා තියෙනවා. එනිසා කරුනාකර මේ ක්රමය අනුව මලින්ද හදපු මේ
http://blog.malindaprasad.com/2010/05/24/huawei-unlock-tool-v2-released/ ටූල් එක පාවිච්චි කරන්න.
ෂා මේක මාරයි නෙ.
ReplyDeleteමරු මරු... තෑන්ක්ස් ! තොරතුරු බෙදා ගත්තට!
ReplyDeleteDo yo know how to unlock mobitel MTE WM610 Modem.?
ReplyDeleteI used the above method. it gave unlock no 8 digit unlock no. but it request 10 digit unlock code. Help please..
mama kalinma mage modem eka unlock karagena thibune.(free)
ReplyDeletedan mama eka test karala baluwa.
meka mage eke hatiyata nam 100% hari.
modem unlock karaganna 1000/= ganan gewana ayata meka hoda post ekak.
thanks..!
එල කිරි!
ReplyDeleteඇත්තටම මාරයි..
ReplyDeleteගොඩක් ස්තූතියි.
බොහෝම ස්තූතියි සදීප. මේ ක්රමේ නියමෙටම වැඩ කලා මගේ E1550 මොඩම් එකට. අන්ලොක් කරගන්න සොෆ්ට්වෙයාර්ස් හොයලා එපා වෙලා තිබුනු වෙලාවෙ තමා මේක දැක්කෙ.
ReplyDeleteThanks again for sharing this with all community.
නියමය්!!!!!!!!!එලට wada!!!!dc unloker හාදයො අනාතය්!!!
ReplyDeleteඑල කිරිනේ...තෑන්ක් යූ වේවා.....!! තෑන්ක් යූ වේවා.....!!
ReplyDeleteනියමනයි මට modom 1 unlockkaraganna 800 k giya tnks.meka kalin dakkanam 800 ma iturui
ReplyDeleteMama onna EK eketh demma blog eka gena.. http://www.elakiri.com/forum/showthread.php?p=7115738#post7115738 Mage modem eka unlock karaganna ikmanin help kalata thanx...godak pin...
ReplyDeleteMama try kala.... But wede upset ne....
ReplyDeleteMage HUAWEI 1550 eka IEMI : 353142036102161
Menn mekai awe mata
OK
AT^CARDUNLOCK
ERROR
AT^CARDLOCJ
ERROR
AT^CARDLOCK+
ERROR
AT^CARDLOCK=64257883
+CME ERROR: incorrect password
AT^CARDLOCK=46239714
+CME ERROR: incorrect password
AT6
OK
AT^CARDLOCK=64257883
+CME ERROR: incorrect password
AT^CARDLOCK=64257883
+CME ERROR: incorrect password
AT
OK
ATNDSHAKE
OK
AT^CARDLOCK=64257883
+CME ERROR: incorrect password
CAN any one help me ? PM on rajiv.akalanka@gmail.com
@Rajiv
ReplyDeletetry
AT^CARDLOCK?
it should give you some thing like
^CARDLOCK: 1,10,41301
1 -> modem is locked,
10 -> remaining tries to unlock
41301 -> ID of the network modem is locked to
if first number is 3 or second number is 0, modem is permanently locked and u cannot unlock it. if not please try again in one go. If you made mistake don't press enter at the end just unplug the modem and close hyper terminal and ten start from the beginning.
above process done without hyper terminal,it is very easy method, by using "Huawei Modem Code Tool Software" http://www.nextgenserver.com/broadband_dongle_unlock.htm
ReplyDelete@lahirupro
ReplyDeleteif you have the unlock code, only real requirement is to send AT^CARDLOCK= command to modem. For that you can you can write your own app, or download app(+virus, Trojan - hick, thats why most of them advice you to turn off virus guard before running there app) from internet. I used the windows provided method to send command to modem port. By the way there are many free hyper terminal like apps on internet. you can use any one of these if you wish. Basically I just wanted to let know readers, that modem unlocking is not MAGIC. I illustrate the process of unlocking.
Also I have tried(before writing this blog) the app you have mentioned, but it just hangs on my computer with E270 modem. And that gives mr the motivation to find the most risk free method and write this blog.
-Thanks
Mr..Sadeepa...Mata kiyanna puluwanda Huawei E220 ta meeka hari yanawada kiyala....Pls...
ReplyDeleteSandeepa : Thanks Again for the Reply....
ReplyDeleteI have tried the AT^CARDLOCK? as well and got the below prompt from on the Hyper terminal.
AT^^CARDLOCK?
^CARDLOCK: 1,10,0
I Did try once with the Unlock code as per above instructions but NO LUCK so far.....
Pls PM me if you can help me further with this.
Thanks Again for helping me....!!! wish you All the best.....
Rajiv.
rajiv.akalanka@gmail.com
More info on the device :
This is a "3" Mobile E1550 - country of origin is unknown to me.
IMEI: 353142036102161
Unlock Code as per the above site is
HWCALC V2.0
IMEI: 353142036102161
Entsperren / Unlock: 64257883
Flashen / Flash: 46239714
(c) SERGEY/MKL 2010
One More thing..... Once Unlocked this... Do I have to Use the same connecting software (3 Connect) to connect ? Can't I Install the normal Mobile Partner like in the other local Operator's modems ? (Eg : Like the software installed in the Dialog's or Mobitel's Modems ?)
ReplyDeleteThanks,
Rajiv.
@Rajiv
ReplyDelete^CARDLOCK 1,10,0 means you need a unlock code and its network code is 0. it's bit strange for normal firmware
May be 3 mobile have there own customized firmware. In that case this generic unlock code generation will not work. you may have to first load an standard firmware and then use this method or get an unlock code specific to "3mobile" firmware. Its advisable to get expert help.
Thanks a Lot for the Advice Sandeepa....
ReplyDeleteYes. It Has a Custom software for connectivity Management provided by 3 Mobile. So I'll have to look for a Standard Firmware or Get Export Help on this.
Thanks Again.... I will Post about the status once Done.
Rajiv.
Sandeepa :
ReplyDeleteI have Good News... I have Managed to Unlock it after installing Standard Firmware with Mobile Partner software. Now the Unit is working Fine.... Thanks a Lot for guiding me foe success. (Is there any way I can Share what I did with for everyone's knowledge ?)
Thank you all.
Rajiv.
@Rajiv
ReplyDeleteI am happy to hear the news.
If you like publish your work as a comment here or send it to my email (sadeepa.sepala[at]gmail.com) then I will add to above blog post as an addition by you.
Thank you
Sure Sandeepa.....
ReplyDeleteWhat I did was Completely removed the "3" Mobile connectivity software from the device and installed the Unbranded (Generic) "Mobile Partner" connectivity manager using the below software.
[URL=http://www.4shared.com/file/252583563/9efcd690/huawei_dashboard_E1550_UTPS113.html]huawei_dashboard_E1550_UTPS11.300.13.00.03_MAC11.301.06.00.03.exe[/URL]
Then I have manually added the connection settings according to the Operator. Then got connected...
Thanks again for the Help.
--
Rajiv.
බොහෝම ස්තුතියි මටත් මෙක ඉස්සරහට ඕන වෙයි.
ReplyDeletethis will be very very useful for everyone! thanks a lot for sharing with us!
ReplyDeleteMe Link eka Dead Unoth kiyanna.... :-)
ReplyDeleteSadeepa
ReplyDeleteI followed your instructions and unlock the E 1550
USB Stick.
Thank You So..........much
Thank you so ........ much your method worked well
ReplyDeleteaiyoo unlock karana eka eka thn walata yanna epa menna software 1ka oyala gedara idanma unlock kara ganna meka lankawe 1kenege nipaumak ok
ReplyDeleteclick this link
http://www.mediafire.com/?nmmj2yjizm0
http://hotfile.com/dl/36217939/9109bde/ALL_Huawei_Unlock_Code_Generator.exe.html
This comment has been removed by the author.
ReplyDelete@madushan
ReplyDeleteMeka lankawe ekkenege nipaumak unata VB6 source code tika gathe GSM-Forum eken neda?
(http://forum.gsmhosting.com/vbb/f83/huawei-unlocker-source-code-vb6-947112/).
ehema gathatha source code eken from eka wenas karala thamnge namayi, pinthoorei dagaththata thamangema nipaumak kiyanna amarui neada?
I still can see all function names as it is in the original source code in your program.
Pls Note : I don't want to get into debate on this.
helloooo Sadeepa aiyeee
ReplyDeleteoyage soft ekanam niyamaiii
oyada eka haduwe . publish kalata thnxxxxxxxxx
oya horana da inne ?
mama inneth horana
helloooo Sadeepa aiyeee
ReplyDeleteoyage soft ekanam niyamaiii
oyada eka haduwe . publish kalata thnxxxxxxxxx
oya horana da inne ?
mama inneth horana
Mr.Sadeepa
ReplyDeleteTHANK U VERY MUCH
hey buddy,
ReplyDeletethis Q is not regarding the unlock case, plz help anyone who can :-(
I have the modem MTE WM610 and it is not working on the windows 7 (64bit),, sooo any idea to fix it, i try to find da drivers for this modem on da net bt couldn't.
thanks,
First of all I must thank for Sandeepa for sharing this valuable knowledge with us m8. great work machan. Btw I got the msg
ReplyDelete@ Rajeev,
wt's the password for the update machan? I do have an e1550 2. I got a msg 2,10,0 when i use hyperterminal :(
dear Sandeepa? Can u plz help me with this..Thx.
First of all Thx for your great work dear Sandeepa. Thx for sharing this valuable knowledge with us. btw I'm having a problem when i'm using the hyperterminal I got a code +cme 16 when I use at^cardlock? I got a msg 2,10,0 machan.
ReplyDelete@ Rajeev,
I think I have a much simillar problem like u got earlier. can you plz send me the password for your download link machan. Thx..
I appreciate your great work sandeepa. well done
@Thiekshana Zoysa
ReplyDelete2,10,0 means your medem is not locked. you should be able to use it with any operater.
@ Thiekshana,
ReplyDeleteThere ain't any Password or lock for the file i have uploaded. You should be able to get the SW from this link.
If not let me know.
http://www.4shared.com/file/BqVNLdP1/huawei_dashboard_E1550_UTPS113.html
Thanks,
Rajiv.
@Rajiv
ReplyDeleteNow its asking for a password.
@Thiekshana, @Rajiv
You can download dashboard, firmware from following site
http://www.dc-files.com/files/huawei/modems/E1550/
@Thiekshana
ReplyDeleteIf you want to update firmware, it will ask for the flash code. Use the Flashen/Flash code from HWCALC for this purpose.
hi...
ReplyDeleteReply to AT^CARDLOCK?
is lock status and remaining attemts.
Reply to AT^CARDLOCK=?
is network (MCCMNC) modem is/was locked to.
Also code entry is normally
AT^CARDLOCK="12345678" with quotes...
i didn't test if works without quotes.
@sergymkl
ReplyDeleteThanks for the info.
I used this to unlock E270 and it worked without quotes. But I realize that most of them need to include quotes. I have updated my note on this.
@Thiekshana
Use quotes as sergykml suggested (AT^CARDLOCK="12345678"). And let us know the result.
damn....
ReplyDelete(AT^CARDLOCK="12345678")is worked..
But i got the reply as "Ok"..
Need to check this ..
I''ll reply soon if this works.. Thx.
Ok Only...My cardlock is 41302 refer to the AT^CARDLOCK=?
@ Sandeepa,
ReplyDeleteStill it's same machan. I can't unlock it for my mobitel sim. the sim is perfectly worked with other usb modems (unlocked). I done these steps you mentioned very carefully and clearly. But I have these problems and this usb modem is a dialog one.
1. I can't update the firmware. my firmware version is 11.608.13.02.00 it's newer than the one I downloaded as u mentioned.
the error msg.." the wireless terminal inserted is not 155x..blah blah bla.."
2. I didn't receive the msg like ^CARDLOCK 2,10,0 but only received the msg "OK" after followed the step (AT^CARDLOCK="12345678") replacing my IMEI number. it's 358811037750195
I got the unlock number as 62857839
3. I installed 3 versions of the mobile partner and have the latest version now. but still it's not work machan. Only for dialog.
Is there any way to clear all the data in my usb modem. I think the dialog modified it technically. I'm sick of being trying this man.
@ Rajeev,
Still I got a msg that require for a password to download machan.
@ Sandeepa,
ReplyDeleteNow I got the msg as "+cme error :3" Damn.
@Thiekshana,
ReplyDeleteTry login to the share now pls.......
http://www.4shared.com/file/BqVNLdP1/huawei_dashboard_E1550_UTPS113.html
Error codes:
ReplyDelete3: Operation not allowed
16: Incorrect password
@ Rajiv..
ReplyDeleteThx Rajiv Now..It's ok..I downloaded it but the results still are the same...I'm sick now..:(
බොහොම ස්තූතියි මේ දේ හැමොත් එක්කම බෙදා ගත්තට!
ReplyDeleteමං මේ HSDPA modem එකක් ගන්න ගණන් බල බල ඉද්දියි මේක දැක්කෙ. දැන් ඉතිං ලොකු ගණන් වලට unlocked එකක් ගන්නැතුව අවම මිලකට locked modem එකක් අරගෙන unlock කරගන්නවා මේ විධියට.
ස්තූතියි ඔබට නැවතත්! ජයවේවා!!!
චිරාත්
ReplyDeleteඑල කිරි මචන්
thak u veryyyyyyyyyyyyyyy muchannnnnnnnnnnn
Nice machan,thank you sooo much
ReplyDeletemore unlock 3g modem - http://www.gsm-problem.net
ReplyDeleteI have huawie E550 and it has 0 attempts left....what should I do?
ReplyDeleteI have huawie E550 and it has 0 attempts left how can I reset counter
ReplyDelete@dinesh, @raja
ReplyDeleteUpdating / reflashing firmware will reset the attempts counter. But I have not tried it
there is a tool MEROLIEN to reset counter but I don't have username and password.....I tried it by updating the firmware but attempts still left 0
ReplyDeletefinally card is unlocked......updated another firmware..
ReplyDeleteElakiri niyamai godaaaaaaaak thanx meka hemoma ekka bedaa gattata.Aayeth kiyanne godaak thanx.Huawei vitharak nethuwa anek ewath unlock karana vidiyak daanawanam godak ayata wedak wei neda?
ReplyDeleteHyper Terminal නැතිව කරගන්න එකක් හැදුව
ReplyDeletehttp://blog.malindaprasad.com/2010/05/22/free-unlock-tool-for-all-huawei-hsdpa-modem-with-unlock-code-generate/
what is hardware lock on HSPA modem. how to remove it. please tell me.
ReplyDeleteDear sadeepa ayya. Do you know a way to unlock ZTE 3G Dongles?
ReplyDeletethanks macho loku ganak mata beruwa
ReplyDeleteඑලකිරි මචන්
ReplyDeleteමම unlock කර ගමන් කලෙ මේ චොම්මෙන්ට් 1 දාපු එක....
I wont huawei eg162g unlock code generator
ReplyDeletein my mail.id
P_ah_kk@yahoo.com
please tell me.
please post me .....
Thank Z....
This works! Thanks dude.. It's utterly useless to have a vendor locked device in your pocket! Good thing is our ISPs are telling their customers that unlocking is possible.
ReplyDeletethanks lot. mata thiththa wela hitiye software hoyala mekata.
ReplyDeleteAmila---Matale----
ReplyDeleteThanks Machan..Mange wade goda..porak mata loku talk ekek dunna dongle eka unlock karaganna gihin..E wage unta umba honda padamak kiyala dunne..Danna de share karganna eka loku pinak machan..tawat danna dewal tiyenawanam upload karapan macho..thank U vrey much..
anthimata code eka deddi answer eka vidiyata enna ona eka labenne na. dan mokada karanne. pls help me
ReplyDelete@Nilanthi:
ReplyDeleteDo you receive any response or not? If getting something whats it ?
@Nilanthi:
ReplyDeleteDo you get any response? If any thing you get pls let know
sadeepa
ReplyDeletecan u help me in windows 7
there is no HyperTerminal window
igot Unlock: 37021671 how i can proceed
munasinghe
Hey sandeepa ,, nice work :) well,,
ReplyDeletethis works pretty fine on windows xp but not in windows 7 :P
HyperTerminal window is no longer available in windows 7.. do you know any alternativez :????
Thanks !
@GaYan, @munasinghe
ReplyDeleteplease use Malinda's tool. Link posted below
Hyper Terminal නැතිව කරගන්න එකක් හැදුව
http://blog.malindaprasad.com/2010/05/22/free-unlock-tool-for-all-huawei-hsdpa-modem-with-unlock-code-generate/
thanx mcn
ReplyDeletemeka hariyatama wadakala.
:D
thanx mcn
ReplyDeletemeka hariyatama wadakala.
:D
@ Sadeepa, Thanks for the response ;) but the tools source doesnt belong to this guy ,,,
ReplyDeleteits being taken from a mobile forum ,, i saw a post similar to this ;)
the tool works well ,, but just in order to let you know guys,,, its not his own creation :)
Great wrk man....... Thankz.....
ReplyDeleteSadeepa Aiyye,
ReplyDelete10 times unlock code deela modem eka 4ever lock wunane.
dan kohomada lock eka kaddanne??????????
plz help!!!!!
thanx mcn
ReplyDeletemeka hariyatama wadakala.
this is awesome bro! on my first attempt it was successful! thanks for sharing bro! thanks a lot!
ReplyDeletejust to let you know, this method works even on linux. I just unlocked a Huawie E160G using this method. There's no hyperterminal for linux but there is minicom. its a terminal program and you can send the same AT command to unlock using that. The whole process didnt take 5 minutes.
ReplyDeletethanks Bro... Good Luck!!! we will have a smoke some day...
ReplyDeletemacho mata thiyenawa ASUS X51RLseries Lap ekak eke
ReplyDeleteFN ekka Vol+ Vol- weda karannene ne mokada karanne?
thank u
ReplyDeletethanks machan
ReplyDeletekindly unlock IMEI 351596033503402 send to edward_kipyegon@yahoo.com thank you
ReplyDeleteMobitel eken 17500/= dipu modem eka MTE wm610 Meka unlock karanne kohomada?
ReplyDeletePuluwan nam mail karanna
asmultimate@gmail.com
Modem Information
Modem name : HSDPA USB Modem
At port : COM 11
Firmware version : LQA0004_213024_4.2.2W1024
IMEI : 357198016508369
IMSI : 413050110282388
Mobitel 1n 17500/= dipu 1 Meka nlock karanna ba MTE wm610
ReplyDeletemail me asmultimate@gmail.com
Modem Information
Modem name : HSDPA USB Modem
At port : COM 11
Firmware version : LQA0004_213024_4.2.2W1024
IMEI : 357198016508369
IMSI : 413050110282388
please where exactly do i have to insert the unlock code?
ReplyDeleteEMEI=352965045940150
ReplyDeleteEMEI=352965045940150
ReplyDeleteMage huawei o2 e160 modem 1e o2 software 1 tibune..
ReplyDeletemama dashboard 1 update kalaaa..ee ta passe mobile partner tamai tiyenne,dongle 1t wada kalaa..
eta passe firmware 1 update kalaaa,,dan dongle 1 detect wennema naaa..
monawa kalat dongle 1 lap ta detect wenne na.. vista use karanne..
give me a help.....
kalin tibba firmware version eka 11.608.02.01.00
dan tiyana firmware version eka 11.609.10.00.311
sim 1k daapuwama dongle 1e lite 1 nil patin nimi nimi pattu wenwa..
BUT MONAWA KALAT DONGLE 1 COMPUTER 1TA DETECT WENNE NA
give me a help............
Mage huawei o2 e160 modem 1e o2 software 1 tibune..
ReplyDeletemama dashboard 1 update kalaaa..ee ta passe mobile partner tamai tiyenne,dongle 1t wada kalaa..
eta passe firmware 1 update kalaaa,,dan dongle 1 detect wennema naaa..
monawa kalat dongle 1 lap ta detect wenne na.. vista use karanne..
give me a help.....
kalin tibba firmware version eka 11.608.02.01.00
dan tiyana firmware version eka 11.609.10.00.311
sim 1k daapuwama dongle 1e lite 1 nil patin nimi nimi pattu wenwa..
BUT MONAWA KALAT DONGLE 1 COMPUTER 1TA DETECT WENNE NA
give me a help............
deiyyane sadee uba nam deviek...
ReplyDeleteme de api hamoma ekka beda gaththata ubata godak pin machan...
wena ekek nam meka hoyagena gaanak hoyagannawa...
eth uba niama sinhala kollek
wge wada kala...
sirawatama adambarai machan ubala wge kollo gana....
i have eg162g huawei modem but its unlock attempts is lost plz give me the solution to unlock this plzzz
ReplyDeletemama godak try kala eth ERROR kiyala enawa
ReplyDeletemeka MF100 ekata weda karanne ne...ERROR kiyala witharai enne
ReplyDeleteමමත් මේකෙ තියෙන විදිහට මගෙ modem එකත් unlock කරගත්ත.
ReplyDeleteබොහොම ස්තුතියි macho...!!
it a good software
ReplyDeleteMF100 unlock karaganna ba da?
ReplyDeletethis is a great way to unlock a huwaei dongle.Thanks a lot.Simply your the best
ReplyDeleteelakiri machan
ReplyDeletemachan mage thiyenne dialog mf100 dongle ekak mama me wediyata kara but hyper terminal eke AT kiyala type karanakota AATT kiyala type venava then enter karama OK kiyala enava ethanin ehata yanna be mokada karanne plz kiyapanko
ReplyDeletemachan elakiri wage wada kara. maru. kiyala wadak na.thanksssssssss a lotttttt
ReplyDeletemaxaaaaaaa.
ReplyDeletethanks machan
ane aiye mata zte mf100 unlock karana hati kiyandako.please?
ReplyDeleteMACHAN 1O TIMES IWARA UNATA PASSE EKA APITA UNLOCK KARANDA BARIDA...MATA HAMBENAKOTAMA MAGE FRIEND KENEK 10 TIMES USE KARALA DAN MOKADA KARANNE
ReplyDeleteSadeepa Aiyye,
ReplyDelete10 times unlock code deela modem eka 4ever lock wunane.
dan kohomada lock eka kaddanne??????????
plz help!!!!!
Sadeepa Aiyye,
ReplyDelete10 times unlock code deela modem eka 4ever lock wunane.
dan kohomada lock eka kadanne
plz help!!!!!
Hi,
ReplyDeletehttp://bb5.at/huawei.php?imei=############### This web site will not give the right activation code :( . But try sometime it will work for u. It didn't work for me..
Follow the link bellow you will find a good solution for crack e220 modem.
http://www.seejay.net/2009/02/how-to-unlock-huawei-e220-hsdpa-modem.html
NOTE: Please use windows XP or 2003 server to do this.. windows 7 it will may not work... :)
Have FUN guys & girls...
Mage ZTE MF 100 ekata meka weda karanne ne ERROR kiyala vitharai enne...meka unlock karanna vidihak nedda,,plz help me.
ReplyDeleteපිං 7තේ වැඩක් මගේ යාළුවෙක් කරලා තිබ්බා එලටම වැඩ කරලා තිබ්බාලු... ස්තුතිය නැවතත් ජයවේවා....!!!
ReplyDeletehow to do for mf100 in win vista
ReplyDeleteplease.
ranganaravinda@yahoo.com
great work brother
ReplyDeletegreat job Mate! Sharing the knowledge is not every one will do. You'll get for more what you do. Excellent. I unlocked mine and helped for two of my friends for free.
ReplyDeleteMay god bless you!
Suren
අන්ලොක් කෝඩ් එක එන්ටෙර් කරන්න මේ ටූල් එක යොදාගන්න පුලුවන්ද ? AT කමාන්ඩ් වලට වඩා මෙය පහසුයි.
ReplyDeletehttp://www.sfrentreprises.fr/elements/documents/espace-utilisateur/global_access/Huawei_E220.zip
THANX ayyya.......bt win 7 wala hyperterminal 1 nane..mama ekata putty SW 1 bawa.e unata yana path 1 awul...plz help ..me
ReplyDeleteAT
ReplyDeleteOK
AT^CARDLOCK="50238616"
+CME ERROR: 3
I GOT THIS ERRO.....
Y IS THIS?
PLS REPLY
+CME ERROR: operation not allowed
ReplyDeletey mehema wenne ?
plzzzz reply
+CME ERROR: operation not allowed
ReplyDeletey mehema wenne ?
plzzzz reply
Godaaaaaaaaaaaaaaaa
ReplyDeleteThankX Bro
Ela machan thanks
ReplyDeleteThe connection attempt failed.
ReplyDeleteplease make sure your device is connected to your computer and that your settings are correct Would you like to attempt to connect again now?
sadeepa ayya mama oya kiyala dunna vidihata kara (PUK) code ekak illuwa eka dunna PIN NUMBER ekak illuwa ekath dunna. itapasse signal ehema pennuwa eth connect une naha udin type karapu massege eka awa plz help my ayya.
ayya oya kiyaladunna eka tikaka hari giya etha............... net ekata connect venne nahane. plz help me
ReplyDeleteoya kiyala dunna vidiyata api wede kala. wede maru oyata mewage weda karanna thawa thawa puluwan wenna.
ReplyDeleteaiya oyata puluwanda udawwak karanna.mobile phone country coad cadana heti kiyanawada? ane plz plz plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.
ReplyDeleteHuawei ETS2259 Unlock karana vidiyak nedda.
ReplyDeletesadeepa, mobitel MTE WM 610 usb modem1 unlock karanna puluwanda.
ReplyDeletelink.psn@gmx.com
Thank you very much......
ReplyDeletemachan meka ZTE mf100 walata berida....? berinam ekata kramayak kiyanawada''''''
ReplyDeletethanx.
ReplyDeleteanee ow machoo matath mage ZTE mf100 eka unlock karaganna oone kramayak kiyanna koooo
ReplyDeleteplzz
මම අද කලා එල කිරි වගේ වැඩ... දැන් හැම ටෙල් එකම වැඩ බොහොම තැන්කූ...!!
ReplyDeletegood work buddy..thank u so much
ReplyDeletefree dialog dongle unlock software mf100 ZTE Unlock Code ,,,,ANE meka karaganna beriunane , mage thiyenne,,windos7 akada djpiumal@yahoo.com
ReplyDeleteමචං,
ReplyDeleteZTE MF100 dongal එක Unlock
කරන්නෙ කොහොමද ?
Please Help me මචං.
mekanam godak watinawa. thanks
ReplyDeletehuawei E153 Unlock karaganna widihak tiyanwaada?okkoma sellam damma thama ba :(
ReplyDeletemamath mage dong1 unlock karagaththa.thax
ReplyDelete-----------------------
ReplyDeletedinesh said...
finally card is unlocked......updated another firmware..
-----------------------
what firmware did you update to, in order to reset the counter?
Tkz
ZTE 627 Mobitel dongle 1k unlock karana vidiha kiyanna puluwannam thanks.
ReplyDeletewin 7 wala karana hati poddak kiyanna puluwani da
ReplyDeletewindows 7 wala Hyperterminal ekak nane.. ithin kohamada karanne??/
ReplyDeletegreat work man !!!!!!!!!!!!!!!!!!!!
ReplyDeletehey plzzzz say how to do it on windows 7
ReplyDeletemaxa.......
ReplyDeleteaththatama godak sthuthi.man mage Huwavi E1550 unlock karagatta.thanx Again
ReplyDeleteAshan (ashanmj@gmail.com)
thanks machan working fine.............:D
ReplyDeletematath udau karanna aiye mage 10 parama iwarai wena sim ekakk demmata signal pennanne ne mokada karanna oni mama
ReplyDeleteane aye MF100 dongal එක Unlock karanne kohomada
ReplyDeleteplz reply me hitharinduravihansa@yahoo.com im watting
plz help me how to Unlock dialog MF100 dongal im waitting
ReplyDeleteplz help me how to Unlock dialog MF100 dongal im waitting
ReplyDeleteplz help me how to Unlock dialog MF100 dongal im waitting
ReplyDeleteGood
ReplyDeletehey anyone have drivers for MTE WM610 modem or, anyone know how to install it on windows 64bit viersion??
ReplyDeletesadeepa malli.. oyaage kramayata mama E1550 dongle eka unlok karagaththa... thank u .. mage issala thibune DIALOG 2gb Conection ekak.. maara widiyata slow..(limit paninnath kalin) eka nisa mama etisalat ekak gaththe. ekath ehemamai. mage PC eka i3 3.07 ekak. maaara case ekak. dennako mata mekata advice ekak pea problem ekata. loku udawwak malli. amanjalee@gmail.com
ReplyDeleteබ්රෝ වින්ඩොව්ස් 7 එකේ නම් කොහොමද unlock කරන්නේ .එකේ HyperTerminal එක නැහැ නේ pleeezz help me
ReplyDeletei try do but it is not sucsuss
ReplyDeleteYou Should Translate Your Site Info To English Also...
ReplyDeleteI Cant Find Any Website Translators For This Language Anywhere...
Hope Your Respond To This Thank you... (",
නියමයි . මරු
ReplyDeletehy can u help me to unlock my dialog huawei E153 dongle???
ReplyDeletehow to unlock zte mf 100......?
ReplyDelete+94 71 7 266 276
or email: sahanchatu@facebook.com
Niyamavadak
ReplyDeleteThank you wewaaaa.
Niyamaaaaaai
ReplyDeleteHodhawedak
Thankxxxx.
really awsme..i was looking for number of site for for correct instruction..aqnd finaly found them here..great work mate...cheerz!!!!
ReplyDeletewindows7 wala "HyperTerminal window" eka ganne kohomada?
ReplyDeletewindows7 wala HyperTerminal window eka ganne kohomada?
ReplyDeletesandeepa, do you know how to unlock ZTE MF100? I brought it from Dialog.
ReplyDeleteane sadeepa mata kiyannako WM610 dongle 1k unlock karana widiya.eeke NCK code kiyala anka 10k code 1k illanawa.mobitel 1n aadi kaale deepu dongle 1k
ReplyDeleteWindows 7 wala Hyperterminal thiyenne kothanada?
ReplyDeleteaiye oyage wadanam maru.thawa aluten ewa daanna.cood 10 gahuwama unlook karana hati daanna.
ReplyDeleteThnx machn ela wadak.very very thnx macho..............
ReplyDeletewindow 7 walin kohomada unlock karanne kohomada me path eken bane yanna ethenta.
ReplyDeleteprograms ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window
pls adv
sadeepa AYYA, WINDOWS 7 WALIN MEKA KARANA WIDIHA STEP BY STEP DANNA PULUWANDA.
ReplyDeleteMAGE WADE THAMA HRI GIYE NA
PULUWANDA
මගේ doga conect wenawa disconect wenawa මම සිම් එක දෙම්මොත් විතරය්
ReplyDeletehttp://www.youtube.com/watch?v=iOCtIks0T0Y
thanks sadeepa
ReplyDeleteniyamae
windows 7 walin " programs ->accessories ->communications –>Hyperterminal
ReplyDeleteවෙත ගොස් HyperTerminal window " me path eka hoyaganne kohomade kiyala kiyanne puluwande???????? plz plz.
Machan ZTE MF 112 unlock karana vidiha dannawada?
ReplyDeletemaxxa ....
ReplyDeleteThank's sadeepa I unlocked my dongle using this !!!!!!!!
ReplyDeleteHi all
ReplyDeletethe digits of unlock code are not enough.
that mean OK button will not active.
Pls HELP
He He
ReplyDeleteE156g unlok karanne kohomada
ReplyDeletemage MF100 - HSPA Dongle eka machine eke pennan na
ReplyDeleteThanx a lot. I also unlock my dongle using this
ReplyDeletemeka windows 7 wala karanne kohomada
ReplyDeletemeka windows 7 walin karanne kohomada
ReplyDeleteNiyamai aiye oyata pin sidda wenawa
ReplyDeleteniyamai pin sidda wenawa oyata
ReplyDeletehow to open HyperTerminal window in win7? Please help...
ReplyDeletebohoma pin mhma dawal uganwanwat machan
ReplyDeleteane meka windows 7 ekata wada nene
ReplyDeletePatta ah...
ReplyDeleteMeka windows 7 wala karanne kohomada?
ReplyDelete"windows 7 walin " programs ->accessories ->communications –>Hyperterminal"
i had tryed this for E153 usb dongle.but i couldn't.
ReplyDeleteAT ^CODELOCK="42938478"
ERROR
PLS HALP.........
mage huawei e 1550 ekata oyage methad eka weda karanne neha...
ReplyDeleteplz wena widiyak nedda...
mata mf 100 dongle eka unlock karaganna one.kohomada karanne kiyala mata email karanna.
ReplyDeletethanks
tissa52@gmail.com
ස්තුතියි!!
ReplyDeleteදැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙnawa
ReplyDeleteAT^CARDLOCK="41850586" number 1 dunata passa me (+CME ERROR:3) error ekak anawa ai danna ne nada help karana mata PLZ IM WATING 4 REPLY ME THX