Wednesday, July 7, 2010

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) වෙබ් අඩවිය හැක් කරලා !!!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය දැන් දවස් දෙක තුනක ට පෙර සිට හැක් කරලා. මේක කවදා යථා තත්වයට පත් වෙයිද?

පසු ගිය දවස් දෙක තුනෙම ලංකාවෙ Digital Television සදහා වෙන්කර ඇති නාලිකා ගැන හොයන කොට තමයි මම මෙක දැක්කෙ. "www.trc.gov.lk/images" පිටුවේ රූපයක් තමයි ඉහත තියෙන්නෙ. මේ ෆොල්ඩරය ඇතුලේ
hhtp://blackworm.org,  http://www.BlackWorm.oRg, http://www.SaboTaj.iN කියන file තුනක් පෙන්න තියෙනවා. මුල් පිටුවේ තිබුනු මෙනු එකත් නැතිවෙලා.

EDIT : 08 th July 2010:

ජූලි 7 සවස වන විට අඩවිය යථා තත්වයට පත් වෙලා තිබුනා. මේ සදහා ක්‍රියා කල සැමට ස්තුතියි.

13 comments:

  1. සංවේදී තොරතුරු තියන ආයතනයක වුනානම් මොකද කරන්නේ. මගේ අදහස රජය මෙවැනි දෑ ගැන දැනට වඩා සැලකිළිමත් වෙන්න ඕන.

    ReplyDelete
  2. අපොයි මේකට මෙහෙම උනා නම් අනිත් ඒව...

    ReplyDelete
  3. හැක් වෙන එක නම් ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි. ආපහු යතා තත්වයට යන්න ගතවෙන කාලය තමයි ප්‍රශ්නෙ. මට පෙනෙන විදිහට මේක වෙලා තියෙන්නෙ ජූලි 2 දා. මම දුටුවෙ ජූලි 4. මේ අඩවිය හැදුවා යයි සදහන් වෙන GDC creations අයත් මෙක දන්නවා, ඔවුන් මේක TRC එකට දැනුම් දුන්නා යයිත් කියනවා.

    ReplyDelete
  4. දැන් සයිඩ් එකට යන්නත් බෑ. Database Error: Unable to connect to the database:Could not connect to MySQL කියලා මැසෙජ් එකක් එනවා. හැකර් කාරයා මුළු සයිඩ් එකකට ගේම දුන්නද නැත්තම් අළුත් වැඩියා කරනවද දන්නෑ.

    ReplyDelete
  5. @ Kasun: oya kiyana message eka A/L cut-off apu dawase UGC site ekata connect wenna yanakotathibba. ehenam ekath hack karalada danne naa!!!

    ReplyDelete
  6. @Anonymous
    This is different. Earlier in the day it worked fine but contents were changed as the picture in my post. At the bottom of the page it says "HackeD by Kam_06 - Allah is one ! "

    Now it seems they have restored the "www.trc.gov.lk/images" I was trying to contact them on phone (General line), but no one answered the phone. Then contacted the GDC guys, Later I decided to post as GDC says they are no longer able to fix it. But after publishing it here it seems they are restoring it.

    ReplyDelete
  7. Hi Guys,

    This is XSS attack, one of the CMS issue, we already inform to them just protect the website if you migrate the new server, unfortunately it was hack. Currently TRCSL IT team is look after the site. We has been given support more than 9 month without any payment, then we stop the update and security... after that it's happen.. anyway thanks our people to give support.. (Suntel is the Hoster)

    thanks,
    Knowing Member..

    ReplyDelete
  8. හ්ම්ම්ම් මේක දැක්කෙනම් පරක්කු වෙලා.. ඔය හැක් කරල ඉතිං මොනාද එයාල බලාපොරොත්තු වෙන්නෙ.. තමන් වැඩක් නොකර අනුන්ගෙ දේ හොරාකන කට්ටියක් විදියටයි මමනම් දකින්නෙ.. පුහු බාල මානසිකත්වයෙන් වැඩකරන උදවිය.. හරි දේ කරන අය එයාලට විරුද්දව නැගිසිටින්න ඕනි මන්නම් කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. maru wede sql attack ekak wenna eti.

      Delete
  9. mehema google search ekak dhaala balanna mun hack karapu list ekakma enawa. podi pisso vagayak - http://www.google.com/search?q=www.blackworm.org

    ReplyDelete
  10. ලංකාවේ රජයේ සයිට් එකක් හැක් කරන එක අපේ බ්ලොග් එකක් හැක් කරනවාටත් වඩා ලේසි ඇති. මොකද ඕවගේ ඇඩ්මින් පැනල් එකේ පාස්වර්ඩ් එක ගොඩක් වෙලාවට admin123

    ReplyDelete
  11. It's awesome in favor of me to have a site, which is good for my know-how. thanks admin
    Here is my page ; bricosaure.com

    ReplyDelete
  12. power factor final part eka koheda?

    ReplyDelete