Friday, February 5, 2010

සිම්බියන් (Symbian) නිදහස ලබයි.

ලොව පුරා ජංගම දුරකතන මිලියන 330 කට වැඩි ගනනකට පනපෙවු සිම්බියන් මෙහෙයුම් පද්ධතිය 2010 පෙබරවාරි 4 සිට විවෘත කේත (Open source) පද්ධතියක් ලෙස නිදහස් කර ඇත. මේ අනුව අවශ්‍ය ඕනෑම කෙනෙකුට මෙතැනින් සිම්බියන් නාමකරනය අනුව Symbian^3 අනුවාදය කේතයන් බාගන්න පුලුවන්.

6 comments:

  1. ඒ‍ක‍ හො‍ද‍යි‍. ඒ‍ත්‍ symbian OS එ‍ක‍ට‍ application එ‍ක‍ක්‍ ලි‍යා‍ ග‍න්‍න‍ ඕ‍නෙ‍න‍ම්‍ අ‍පි‍ ඒ‍ක‍ට‍ ජා‍වා‍ ව‍ගේ‍ එ‍ක‍ක්‍ use ක‍ර‍න‍වා‍. ඒ‍ මො‍න‍වා‍ උ‍න‍ත්‍ open source උ‍න‍ එ‍ක‍ වැ‍ද‍ග‍ත්‍. Symbian එ‍කේ‍ පො‍ඩි‍ පො‍ඩි‍ අ‍වු‍ල්‍ ති‍යෙ‍න‍වා‍.(අ‍ලු‍ත්‍ වෙ‍න්‍න‍ ඕ‍නෙ‍. හැ‍ම‍දා‍ම‍ එ‍ක‍ම‍ ව‍ගේ‍නෙ‍ ඔ‍ය‍ OS එ‍ක‍).ඉ‍ති‍න්‍ open source උ‍න‍ එ‍කෙ‍න්‍ ඒ‍ දේ‍ව‍ල්‍ වෙ‍න‍ස්‍ වෙ‍න්‍න‍ ඉ‍ඩ‍ ති‍යෙ‍න‍වා‍.

    ReplyDelete
  2. Anuwadaya kethayan kiyanne mokadda ban??

    ReplyDelete
  3. @Saman
    ජාවා කියන්නෙ Symbian Native application නෙවෙ. Symbian Native application (what you see as *.sis or *sisx files) කරන්න අදාල ෆොන් එකෙ SDK එක තිබුනම ඇති.

    @Anonumouse
    "Symbian^3 අනුවාදය කේතයන් බාගන්න පුලුවන්" = version "Symbian^3" codes can be downloaded.
    අපහසුවක් සිදුවූවා නම් සමාවන්න.

    ReplyDelete
  4. Sis liyanne C++ walin code karanna puluwan neda

    Komath oka karana aka hodai moko ok nikam androide wage nagala ai

    Habai ithin virus pramanayath mula dawas walad tikak wedi wei neda

    ReplyDelete
  5. fklshd tka 8 j,g isxy, wl=re .kafk fldfyuo lshkak-ux ixPsj l=udr iqnisxy -ijsos wrdnsfha isg

    ReplyDelete
  6. NOKIA N8- Phone ekakata sinhala dagnna puluwannda?????
    sinhala Dictionary yak daganna puluwanda?

    ReplyDelete