Monday, September 21, 2009

Nokia 5800 සහ සිංහල යුනිකෝඩ්

මේ දවස් වල අපේ Techකතා අහන කට්ටිය ගෙ ප්‍රශ්නයක් තිබුන මොබයිල් ෆොන් වලට සිංහල දාන්නෙ කොහොමද කියලා. ඉතින් මටත් හිතුනා මගේ phone එකටත් සිංහල font එකක්වත් දාලා බලන්න.
මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.
මේකෙ දැනට Techකතා site එක පෙන්නෙ මේ විදිහට.
























අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා.
(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.
(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න.
(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf
මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.

දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනා.
දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.


මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පර්ණ් එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.

Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
ඊළග ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්‍රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. (not 100% good and easy).







Symbian OS එකේ සිංහල අකුරු මීට වඩා හොදට render කරන්න පුලුවන් ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා මටත් කියන්න.
සැ. යු.- අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.

133 comments:

  1. ෂා....එල කිරි.....ඒත් මගේ තියෙන්නේ N95 8GB එකක්....ඒ කියන්නේ 8GB Internal memory නිසා මේකේ මේ ටික කරන්න බැරිද....

    ReplyDelete
  2. ෂා...නියමයි....ඒත් මගේ තියෙන්නේ N95 8GB එකක්...8GB Internal memory නිසා මේකට ඔය සෙල්ලම කරන්න බැරිද.....

    ReplyDelete
  3. කරන්න පුලුවන්. ප්‍රශ්නයකට තියෙන්නෙ phone එක mass storage විදිහට connect වෙන්න බැරිවීම හෝ එවිට phone එකේ අකුරු පෙන්නෙ නැතුව යන එක සහ නැවත තිබුන font එකට යාමට internal memory format හෝ factory reset හෝ කරන්න වෙන එකයි.

    අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.

    ReplyDelete
  4. මගෙ තියෙන්නෙ Sony Ericsson p990i එකක් OS එක sabayon os උනත් version එක UIQ3 සිංහල දාගන්න පුලුවන් වෙයිද

    ReplyDelete
  5. @සහන්
    UIQ3 phone වලට font install කරන්න ඕන හැටි ටිකක් වෙනස් (font names and folder). දැනට මගේ ලග UIQ3 phone එකක් නැහැ අත්හදා බලන්න. ක්‍රමය හරියටම දැනගත්ත ගමන් කියන්න්ම්.

    ReplyDelete
  6. nokia n96 එකට හරි ගියේ නැ.resource\Fonts කියලා rename කරන කොට ‍‍"\" එක දාන්න බැ කියනවා.මොකද කරන්නේ?????????

    ReplyDelete
    Replies
    1. memory card eka galawala, memory card redor kakin danna, eke 'resource' folder ekak thiyenawanam eka athulata font folder eka danna, eke athule thiyena ewa delet karanna eppa, eeta passe 4n ekata danna, wade hari

      Delete
  7. @shanakplus
    "resource\Fonts" යනුවෙන් මම අදහස් කලේ "resource" එක අතුලේ "Fonts" කියන එක. මුලින්ම memory card එකේ "resource" folder එකක් නැත්නම් resource කියලා folder එකක් හදන්න. ඊට පස්සෙ resource එක අතුලෙ Fonts කියලා folder එකක් හදන්න. මේ Fonts එකට තමයි TTF fole එක copy කරන්න ඕනා.

    ReplyDelete
  8. @shanakplus
    folder සාදා ඇති විදිහ පෙන්වන රූපයක් ඉහත සටහනට ඇතුල් කලා.

    ReplyDelete
  9. @සහන්
    UIQ3 phone වලට සිංහල font install කරන්න මේ ක්‍රමයම පවිච්චි කරන්න පුලුවන්. එත් memory stick එකට copy කරපු file 4 මේ විදිහට rename කරගන්න ඕනා.
    (i)Sans-Serif_Latin-Regular.ttf
    (ii)Sans-Serif_Latin-Bold.ttf
    (iii)Sans-Serif_Latin-Italic.ttf
    (iv)Sans-Serif_Latin-BoldItalic.ttf

    ReplyDelete
  10. http://code.google.com/p/fontrouter/

    ReplyDelete
  11. @ Sadeepa ......
    ස්තූතී අවුලක් මතු උනා.... ඉස්කොලෙ පොතේ ෆොන්ට් දෙකක් තියනවානේ ඉංග්‍රීසි එකයි සිංහල එකයි. ඒකියන්නේ දෙකෙම්ම දෙක දෙක ද කොපි කරන්න ඕන.
    (windows > font ඇතුලෙ තියන ඉස්කොලෙ පොත කොපිය අරන් පේස්ට් ක‍රනකොට දෙකක් එකව‍ර පේස්ට් වෙනවා)

    ReplyDelete
  12. oeta vada hoda aluth phone gana aka maganm sinhala unicode ana sinhalan vada karanava

    ReplyDelete
  13. N73 me දුරකථනයට සිංහල දැමීමට පුලුවනිද ?
    හැකිනම් උදව් කරන්වාද
    asiri20@gmail.com

    ReplyDelete
  14. @සහන්
    හ්ම්ම්ම්...මම ලග තියෙන්නෙ ඉස්කෝල පොත් ෆොන්ට් එකයිනෙ. එක ඇතුලෙ තමයි ඉංග්‍රීසි, සිංහල අකුරු දෙවර්ගයම තියෙන්නෙ.

    ReplyDelete
  15. @asiri20
    N73 ME Symbian OS 9.1 S60 V3
    මෙ ක්‍රමයම පවිච්චි කරන්න. හැබැයි ෆොන්ට් ටික පහත නම් වලට rename කරන්න.
    NOSNR60.ttf
    NSSB60.ttf
    NSTSB60.ttf

    file copy තුනයි ඔන වෙන්නෙ. මේක වැඩ කරන්න ෆෝන් එකෙ software version එක 3.0628.0.0.1ට වඩා අලුත් වෙන්න ඕනා. software පරන නම් update කරගෙන මේක කරන්න.

    ReplyDelete
  16. samsung omnia hd (i8910) - simbian os s60 5th edition phone ekakata sinhala danne kohomada?

    ReplyDelete
  17. @ජීවන්ත
    Unfortunately I dont have access to a i8910 phone to experiment.
    Nokia 5800 th S60 V5 nisa me kramayama anugamanaya karala uthsaha karanna. eth danna ona font file wala names wenas wenna puluwan. ekata karanna thiyenne phone ekata "Y-Browser" (http://www.drjukka.com/YBrowser.html) install kerala "z:\resource\Fonts" kiyana folder eka athule thiyena *.ttf file wala nam balaganna. ema nam walatama "iskolapota" rename karala flash card eke "resource\Fonts" folderyak hadala copy karanna. Dan phone eka reboot karahama sinhala font eka wada karanna ona.

    ReplyDelete
  18. සදීප සහෝ, nokia 6260 slide එකට සිංහල දාගන්න ක්‍රමයක් තියෙනවද ?
    මේකෙ වැඩකරන්නෙ Java softwr විතරයි

    ReplyDelete
  19. මචන් මගේ Phone එක Nokia 5320 එකේ OS එක Symbian OS 9.3, S60 rel. 3.2 එකට දාන්න විදිහක් එහෙම දන්නේ නැහැ නේ
    http://www.gsmarena.com/nokia_5320_xpressmusic-2348.php

    ReplyDelete
  20. මම මගේ N73ME phone එකට දැම්මා. සිංහල පේනවා. win7 වලින් font එක copy කරාම font file දෙකක් copy වෙනවා. regular එකයි bold එකයි කියලා තියෙන්නේ. සිංහල දැම්මම ඉංග්‍රීසි පුංචි අකුරු කියවන්න ටිකක් අමාරුයි. දන්න කෙනෙක් ඉන්නවනම් phone එකේ තියන ඉංග්‍රීසි Font එකයි ඉස්කෝලෙ පොතේ සිංහල font එකයි එකතු කරොත් නම් මරු. බොහොම ස්තුතියි ලිපියට෴

    කාංචන දිනූක

    ReplyDelete
  21. @ ම
    I will try it and let know

    @ AgentKan
    I am working on it ( merging two fonts).

    ReplyDelete
  22. මම ගිය දවස්ටිකේම මගේ 5800XM එකට සින්හල දාන ක්‍රමයක් ගැන හොය හොය ඉදියේ. මේක ගැන කිව්වට බොහෝම ස්තූතී!!!!

    ReplyDelete
  23. Mage thiyenne Sony Ericsson Satio 4n ekak . ekath Symbian S60v5. mama oya vidiyata try karala beluvata hari giye ne. anthimata chip eka format karanakan chip eka read karanne netuva giya. wena vidiyak thiyenavada Sony Ericsson Symbian 4n valata font install karanna?

    ReplyDelete
  24. @Prishan
    Sorry to hear you got in to toruble. I have not tried this on SE phones. IF possible try following.

    "danna ona font file wala names wenas wenna puluwan. ekata karanna thiyenne phone ekata "Y-Browser" (http://www.drjukka.com/YBrowser.html) install kerala "z:\resource\Fonts" kiyana folder eka athule thiyena *.ttf file wala nam balaganna. ema nam walatama "iskolapota" rename karala flash card eke "resource\Fonts" folderyak hadala copy karanna."

    ReplyDelete
  25. @sadeepa
    mama y-browse eka daala font names check karala e vidiyata aluth font eka heduva... but ekath hari giye ne... @least me sare 4n eke awulak une ne. but sinhala font eka gaththe ne. one more thing. memory chip eke "resource\Fonts" folder default ekak tibune ne. mama fonts folder ekak hadalay beluve. "z:\resource\Fonts" vala edit kaloth upset ekak yanda puluvan da? & file type used in SE is not .ttf but .ltt (This file type is sometimes used by various MicroImages products. It is not common so you may not see it. Layout saved as text, rather than in .RVC Project File Format. ~ taken from filext.com)

    ReplyDelete
  26. n95 1kata danne kohomada?

    ReplyDelete
  27. @ Sadeepa - Could you combine default font with Sinhala part of 'iskolapotha.ttf'?

    If you didn't see this yet, pls have a look:
    http://forum.dailymobile.se/index.php?topic=15954.0
    This guy has done it for font sets of several languages.

    I like it very much if Sinhala support doesn't change the appearance of rendered English characters.

    -AD

    ReplyDelete
  28. @Anonymous
    One of my friend (Kanchana Dinuka) is working on it. Actually he has already done it. I will publish it or give link to it as soon as he gives green light :-)

    Thanks for all your comments.

    ReplyDelete
  29. will this method work for S60 V2???

    ReplyDelete
  30. නියමයි, මමත් උත්සාහයක් දාලා බලන්නම් :)
    බොහෝම ස්තුතියි!

    ReplyDelete
  31. nokia 3500c (classic) වලට බැරිද සිංහල දාන්න?

    ReplyDelete
  32. @Sadeepa:
    කාංචන දිනුකගේ සිංහල + ඉංග්‍රීසි දෙක එකතු කරපු ෆොන්ට් එක ලැබුනද?

    -AD

    ReplyDelete
  33. I tried this ages ago, by Adding sinhala characters to the internal S60 fonts of the firmware and then flashing it to the Device,
    Result was this =
    http://img823.imageshack.us/img823/3235/scr000003d.jpg

    Did you figure out a way to correct this mix up ?

    ReplyDelete
  34. @Jazon:
    I noted 2 things in your screenshot:
    1. English characters were not from the standard font used in Nokia 5800 (and not elegant at least to me).
    2. Most of the Glyphs and character spacing of the Sinhala rendering was terrible.

    Did you try using the font 'Iskoola Pota'? It is the most accurate Sinhala font known to me.

    If it wasn't it, could you pls merge following 2 fonts and share the result + merged font with us:
    1. Calibri
    2. Iskoola Pota

    (Sorry that I don't know how to merge these fonts.)

    -AD

    ReplyDelete
  35. N900 maemo OS එකට දාන්න ක්‍රමයක් තිබේද ?

    ReplyDelete
  36. i have a nokia 6220 classic phone. this is not working for my phone. is there any other way to install fonts

    ReplyDelete
  37. i have a nokia 6220 classic phone. this is not working for my phone. is there any other way to install fonts?

    ReplyDelete
  38. machan did you get the combined 'standard english font of Nokia 5800 + sinhala ' unicode file??

    If you have please post it.

    Thanks!

    ReplyDelete
  39. macn mage n79 eke resource kiyala folder ekak phone memory eke tyenwa
    but chip eke ne
    eth resource kiyala folder ekak memory eke hadanna be :(

    ReplyDelete
  40. @tirantha
    try to make folder using PC.

    ReplyDelete
  41. මාත් මේ දවස් ටිකේම හෙව්වා මේ ගැන... මගෙත් nokia 5800 එකක්... මාත් උත්සහයක් දාල බලන්නම්කො....

    ReplyDelete
  42. nokia 6630 sinhala dannae kohomada?

    ReplyDelete
  43. http://www.2shared.com/file/WWRXQcBQ/NokiaSansS60-Regular.html

    ReplyDelete
  44. http://www.mediafire.com/download.php?3kmqv3dszo7vmvn

    ReplyDelete
  45. මගේ PHON 1 C902 SONY ERICSON‍.සින්හල දාන්න පුලුවන්ද?

    ReplyDelete
  46. MAGE SONY ERICCSON C902 TA SINHALA FONT DANNA PULUWAN WEIDA?

    ReplyDelete
  47. mage n70 ta oka berida pleaese kiyanna

    ReplyDelete
  48. මගේ තියෙන්නෙ nokia 6220 classic phone එකක් මම ඒකෙ Externel memory එකට මේ font එක දැම්මා ඒත් ඒක වැඩ කරන්නෙ නැහැ.මොකද? කරන්නෙ ඒකට.

    ReplyDelete
  49. nokia 6220 classic (symbian) එකේ screen recording software එකක් තියන්වද?

    ReplyDelete
  50. This method creates a virtual system dictory in memory card and thus caused problems like inability to activate usb mass storage mode etc.This trick can be done in phone memory too in a hacked phone,but u'll not be able to reset it again without formating. A simple way is there. Fountrouter is an application which can change fonts easily. Find it in http://mlakshan.weebly.com

    ReplyDelete
  51. me vidih veda nene.mokada karanna ona.poddak help 1 denna.

    ReplyDelete
  52. me vidih veda nene.danna Aya innavanam mata kiyanna meka goda da ganna vidihak

    ReplyDelete
  53. machan mama gaawa tiyanawa samsung champ mobile ekak. eekata sinhala font istall karanne kohmada? anee danna kenek innawanam udau karanna.........

    ReplyDelete
  54. machn samsung champ mobile ekata sinhla fonts dandaa oluwandaa plzz jiyapnko machoo

    ReplyDelete
  55. මචං මේ ලින්ක් එකේ තියන ෆෝන් එකට http://www.gsmarena.com/sony_ericsson_elm-3057.php සිංහල දාන්න පුලුවන්ද බලලා කියනවද? ලොකු උදව්වක්.

    ReplyDelete
  56. සහෝ........
    windows mobile වලට මේ විදියට සින්හල fonts දාන්න බැරිද?....

    ReplyDelete
  57. ela ela mage 4n ekata weda (nokia 5230) machan english,sinhala,tamil. me 3ma thiyena font ekak thiyena font 1k thiyenawada ?

    ROCKMAZ

    ReplyDelete
  58. E font eke podi podi awul thiyenawa ne :\ mama laga mage phone ekata ena original nokia font eka thiyenawa (N73) !ekai sinhala font ekai combine karala font ekak hadaganna bari weida ?

    ReplyDelete
  59. hoda lipiyak meka dakinna parakku una akata dukai math karala balannam

    ReplyDelete
  60. Thnak U Mr.සදීප. ‍නිය‍මෙට වැඩ

    ReplyDelete
  61. The Font I have used is a Custom Font named Pencil, which is combined with the iskoola pota font.
    I have attached it here for anyone who needs it,

    http://www.mediafire.com/?u5bbngjjh7pxd74

    As someone stated above, Do not use this Method mentioned here. It will cause problems with the Mass Storage Mode.
    Use Flashing + Rom Cooking.

    ReplyDelete
  62. මේක e71 එකට වැඩද?

    ReplyDelete
  63. නියමයි මචෝ Nokia 5530 එකට එලට වැඩ.. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  64. I AM THILINA,

    I HAVE NOKIA (N8) MOBILE PHONE CAN I USE IT TO SHINHALA FRONT IF IT IS POSSIBLE HOW I CAN USE IT.
    PLEAS KIND ENOUGH TO EXPLAIN ME

    ReplyDelete
  65. මචන් මගේ Phone එක Nokia 5320 එකේ OS එක Symbian OS 9.3, S60 rel. 3.2 එකට දාන්න විදිහක් එහෙම දන්නේ නැහැ නේ???

    ReplyDelete
  66. Mage C5-00 ekata daanne kohomda..????

    ReplyDelete
  67. man sanjeewa kumara from k.s.a
    nokia n8 phone ekata sinhala daganna puluwanda mata udaukaranna.

    ReplyDelete
  68. sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
    ithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
    man use karane NOKIA N8 phone ekka,,
    oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
    .aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
    karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
    man sanjeewa kumara subasinghe
    from K.S.A
    sanjeewa26@gmail.com

    ReplyDelete
  69. sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
    ithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
    man use karane NOKIA N8 phone ekka,,
    oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
    .aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
    karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
    man sanjeewa kumara subasinghe
    from K.S.A
    sanjeewa26@gmail.com

    ReplyDelete
  70. sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
    ithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
    man use karane NOKIA N8 phone ekka,,
    oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
    .aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
    karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
    man sanjeewa kumara subasinghe
    from K.S.A
    sanjeewa26@gmail.com

    ReplyDelete
  71. sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
    ithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
    man use karane NOKIA N8 phone ekka,,
    oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
    .aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
    karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
    man sanjeewa kumara subasinghe
    from K.S.A
    sanjeewa26@gmail.com

    ReplyDelete
  72. sadeepa iye mage phone eke visthara tikak.
    welawak thibunoth NOKIA N8 phone ekata sinhala danne kohomada kiyala kiyanna!!!!!

    release
    symbian anna

    software version
    024.001

    software version date
    2011-07-29

    custom version
    024.001c04.01

    language set
    024.001.13.01

    model
    n8-00

    type
    rm-596

    ReplyDelete
  73. thanks මචො නියමට වැඩ කරා Nokia 3110 c ඒකට

    ReplyDelete
  74. එලම වැඩක් කොල්ලා
    coolmsal

    ReplyDelete
  75. I tried with my N79. But no success! What can I do?

    ReplyDelete
  76. kohomada ban iskoola pota dawnload karaganne...?

    ReplyDelete
  77. I have peo tv with ZTE Wifi Router. My Nokia 500 is connecting to the wifi netwokm but could not browse internet. Somebody please help me who is having the working scenario !!!!!!

    It gives a wifi error.

    ReplyDelete
  78. ane mata help karanna mage mobile eka nokia 5230 mata therenne na eka karana widiya 0718588214

    ReplyDelete
  79. yalu mata help karanna mage mobile eka nokia 5230 mata meka therenne na 0718588214

    ReplyDelete
  80. http://www.amilaya.co.nr visit here...

    ReplyDelete
  81. iscole potha english sinhala dekama tiyena font eka tiinawanam link ekak dennakoo........

    ReplyDelete
    Replies
    1. http://www.filesonic.com/file/1227145331/iskpota.ttf

      Delete
    2. http://www.filesonic.com/file/1227145331/iskpota.ttf

      Delete
  82. machan sansung ce0168 phone ekata danna puluwanda

    ReplyDelete
  83. thanks machan wada karanwa....

    ReplyDelete
  84. @ Sandeepa-
    Nokia E66 phone ekata sinhala enable karanna puluwanda mewidiyata,,man kala une naa mewidiyata,External memory card eke aluthen resource folder ekak hadanna denne na already thiyanawa kiyanawa,bt ehema ekak hoyaaganna nane

    ReplyDelete
  85. @ Sandeepa-
    Nokia E66 phone ekata sinhala enable karanna puluwanda mewidiyata,,man kala une naa mewidiyata,External memory card eke aluthen resource folder ekak hadanna denne na already thiyanawa kiyanawa,bt ehema ekak hoyaaganna nane

    ReplyDelete
  86. @sandeepa

    Nokia E66 mobule ekata Sinhala enable karanna puluwanda,e kohomada me widiyata kalaata wenne nane.and external memory card eke resource kiyala ekak hadanna denne na already thiyanawa kiyanawa,bt ehema folder ekak nane hoyaganna

    ReplyDelete
  87. machanla mage c6 akak tiyenne ane akatat mahema demmot hariyaida....

    ReplyDelete
    Replies
    1. matath nokia c6 mobile ekata sinhala da ganna help .pls

      Delete
    2. anee matath nokia c6 ekata sinhala da ganna help ekak denna pls

      Delete
  88. sony ericsson w150i 4n 1ta sinhala unicode ganne kohomada? Please...

    ReplyDelete
  89. sony ericsson w150i sinhala unicode. please!

    ReplyDelete
  90. thanks macho.akuru tikak eka uda wetenawa wage case ekak ti.ekata solution ekak ne neda.

    ReplyDelete
  91. thanks macho.akuru tikak eka uda wetenawa wage case ekak ti.ekata solution ekak ne neda.

    ReplyDelete
  92. thanks macho.akuru tikak eka uda wetenawa wage case ekak ti.ekata solution ekak ne neda.

    ReplyDelete
  93. machan nokia c5 5mp phone ekata sinhala danna barida ?

    ReplyDelete
  94. machan Nokia c5 5mp phone ekata sinhala unicode daganne kohomada ?

    ReplyDelete
  95. nokia e75 ekata hari giyeth neeeeeeeeeeeee /y bowser eka hara font tika aran hedhuwath

    lksony.blogspot.com

    ReplyDelete
  96. nokia e76 ekata harp gpyeth nehaeneeeeeee

    ReplyDelete
  97. Symbian s40 walata sinhala unicode danna beri da..

    ReplyDelete
  98. Nokia 500 ta wada kale nane :(

    ReplyDelete
  99. nokia c 06 walat meka support karanne nane..
    Sinhala font daganna widiyak danna kenek innwanm kiynawad.?

    ReplyDelete
  100. nokia c 06 walat meka support karanne nane..
    Sinhala font daganna widiyak danna kenek innwanm kiynawad.?

    ReplyDelete
  101. නොකියා C06 එකට හරිගියෙත් නෑනේ...
    Co6 1කට සිංහල font දාන විදිය කව්රුහරි දන්නවනම් කියනවද..???

    ReplyDelete
  102. security reson kiyala folder eka hadanna denne nane

    ReplyDelete
  103. නොකියා 300 එකට මේ ක්‍රමය හරියනවද??

    ReplyDelete
  104. nokia C5-03 එකට වැඩ..එල මචන්.thanks..ඒත් පොඩි අවුලක් තියනව..ඇල පිලි ඉස්පිලි එහෙමෙහෙ යනව..font එකෙ අවුල නිසාද?

    ReplyDelete
  105. මගේ phone 1 (Nokia N8-00) මම resource folder 1 හෙව්ව එත් හම්බ උනේ නැ එක hide වෙලා මම Control Panel\Appearance\ folder Options වලට ගිහින් show hiddne files,folders and drivesදුන්නත් 1 පෙන්නුවෙ නැ.. ඇයි ඒ....

    ReplyDelete
  106. machan 5800 eke puluwanda awlak natiwa daganna

    ReplyDelete
  107. This comment has been removed by the author.

    ReplyDelete
  108. ela thama, sinhala fonts balaganna baruwa mama hitiye dan wada, symbian s60 v5 os ekata add karanna puluwan thawa dewal page ekata danna...

    ReplyDelete
  109. nokia 5800xm අකට අලුත් HOME SCREEN (shell) අකක් තියනවද?? තියනව නමි LINK කියන්න.... PLZZ

    ReplyDelete
  110. machan mage nokia 6120c ekatath me wade hariyaida

    ReplyDelete
  111. nokia c5-00 1ට දන්න බැලුවා හරි ගියේ නැ

    ReplyDelete
  112. mchn,,meka mage nokia n95 karama sinhala font 1 weda karanne..internet browser 1ta witharai..bt eka 4n 1ta daganna widihak nedda??

    ReplyDelete
  113. මචන් මගෙ ලග තියෙන්නෙ Nokia 5630 XpressMusic phone එකක්. එකට සින්හල දාන්න පුළුවන්ද? දාන්නෙ කොහොමද? symbian S60 3rdEdition.....

    ReplyDelete
  114. machan,,mage lagath thitenne n73 ,neke os version 1 hariyatama balaganna vidihak kiyanawada??

    ReplyDelete
  115. Nokia c6-01 walata puluwanda.Resource kiyala folder ekak hadanna denne ne. wena nam walin hadanna puluwan

    ReplyDelete
  116. ඒ මචංලා....
    ඔච්චර කට්ටක් කන්නෙ නැතුව ඇප් එකක් විදිහට ඉන්ස්ටෝල් කොරගන්න විදියක් නැත්ද Vivaz එකට?

    ReplyDelete
  117. machan mage 5230 phone eke font 1 maru karanne kohomada?oya widiyata kara.font 1 maru une na

    ReplyDelete
  118. Aiye Nokia 2330c-2 eke Sinhala msg Gahanna be.kiyawanna nam puluwan.eka hadaganna kramayak dannawada?dannawanam kiyanna plz.....

    ReplyDelete
  119. මචන් මෙ වැඩේ nokia e5 එකකට කරන්ට පුලුවන්ද...??? මන් ට්‍රියි 1 දුන්න එත් හරිගියේ නැ බන්....!!!!!!

    ReplyDelete
  120. nokia c5 03 akata sinhala fonts daganne kohomada?

    ReplyDelete