මේ සටහනේ පලමු කොටසින් අපි කතා කලේ resistive ටච්පෑඩ් ගැන. දැන් අපි එකෙ ඉතිරි කොටස වශයෙන් capacitive ටච්පෑඩ් ගැන කතා කරමු.
වීදුරු, ප්ලස්ටික් වැනි පරිවරකයක දෙපැත්තෙ සන්නායක ස්ථර (තහඩු ) දෙකක් තැබීමෙන් තමයි ධාරිත්රකයක් එහෙම නැත්නම් කැපෑසිටරයක් හදලා තියෙන්නෙ. මේ ධාරිත්රකය දෙපැත්තට වෝල්ටීයතාවයක් (විභව අන්තරයක්) යෙදුවහම ඒ සන්නායක දෙක අතර විද්යුත් ක්ෂේත්රයක් ඇතිවෙනවා.
Tuesday, November 24, 2009
Wednesday, November 18, 2009
ටච් පෑඩ් (TouchPad) වැඩ් කරන හැටි - 1 කොටස
මගේ කලින් සටහනක (මොනවද මේ ජංගම දුරකථන වල තියෙන සංවේදක )ලියුවානෙ සෙන්සර් වර්ග ගැන ස්විස්තරව කතා කරණවා කියලා ඉතින් අද මම ටච් සෙන්සෙර් එහෙම නැත්නම් ටච්පෑඩ් ගැන ලියන්න හිතුවා.
ඉතින් මේ ටච් සෙන්සර් වැඩ කරන සිද්ධාන්තය අනුව නොයෙක් වර්ග තියෙනවා. මම ඒවායින් වැඩිපුරම භාවිත කරන “ප්රතිරෝධමය ටච්පෑඩ් (resistive touch pads - used in most mobile phones)” සහ “ධාරිත්රකමය ටච්පෑඩ් (capacitive touch pads – used mainly on laptops and iPhone)” ගැන තමයි ලියන්න යන්නේ.
1. සන්නායක 4 වර්ගය ( 4 - wire type)
2. සන්නායක 5 වර්ගය ( 5 - wire type)
මේ වායින්වැඩිපුරම භාවිත කරන්නේ සන්නායක 4 වර්ගය ( 4 - wire type) යි. පහල රූපයෙන් පෙනෙන්නේ මේ touchpad ක සැකසුමයි (හරස්කඩ).
Subscribe to:
Posts (Atom)