මේකෙ දැනට Techකතා site එක පේන්නෙ මේ විදිහට.
(1) Phone එක active sync වලින් PC එකට connect කරලා “\Windows” folder එකට brows කරන්න. ඒකෙ Fonts කියලා folder එකක් නැත්නම් එහෙම folder එකක් හදන්න.
(2) දැන් මේ “\windows\fonts” folder එකට අවශ්‍ය font එක copy කරන්න. මම පාවිච්චි කරේ "ඉස්කොලෙ පොත" (iskpota.ttf).
(3) ඊලගට phone එකේ registry entry කීපයක් දාන්න ඕනා. මේකට මම නම් පාවිච්චි කෙලේ Visual studio 2005 වල එන Windows CE remote registry editer කියන ටූල් එක. මේ සදහා windows mobile registry edit කරන ඕනෑම එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ඕනම ක්‍රමයකට පහත දැක්වෙන entry ටික දාගන්න.
-----------------------------------------------------------------------
[HKEY_LOCAL_MACHINE\System\GDI]
“FontLinkMethods” = dword:1
[HKEY_LOCAL_MACHINE\Software\Microsoft\FontLink\SystemLink]
“Tahoma” = “\\windows\\Fonts\\ iskpota.ttf,Iskoola Pota”
“Courier New” = “\\windows\\Fonts\\ iskpota.ttf,Iskoola Pota”
-------------------------------------------------------------------------
[මේක කරන්න පුලුවන් තව ක්රමයක් තමයි. තිත් ඉරි වලට මැදින් තියෙන registry keys ටික text file එකකට copy කරලා, ඒක sinhala.reg වගෙ “.reg” extension තියෙන නමකට rename කරන්න. දැන් මේ file එක active sync වලින් copy කරන්න. දැන් copy කරපු file එක මත double click කරන්න. එන message එකට yes කියන්න.]
සැ. යු.- Tool එකෙන් registry entry දානව නම් "\\" වෙනුවට "\" භාවිතා කරන්න.
ඉහත රූපයේ මුල් අකුර මම "පි" type කල විට ලැබුනු අකුරයි. ඉතින් මේකත් පාවිච්චි කලනොහැකි මට්ටමේ තමයි.
Registry entry මැකීමෙන් හෝ “clean boot” කිරීමෙන් මේ font එක ඉවත් කරගන්න පුලුවන්.
දැන් phone එක පරිගණකයෙන් ගලවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සිංහල අකුරු පේන්න ඕනා.
ලොකුම ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. ඒත් මේ දෙකින් එකක් වත් හොදින් වැඩ කලේ නැහැ. එසැනින් පරිවර්තකය වැඩ කලේම නැහැ. යතුරු පුවරුවේ සමහර අකුරු විතරයි වැඩ කරේ.
ඉහත රූපයේ මුල් අකුර මම "පි" type කල විට ලැබුනු අකුරයි. ඉතින් මේකත් පාවිච්චි කලනොහැකි මට්ටමේ තමයි.
Registry entry මැකීමෙන් හෝ “clean boot” කිරීමෙන් මේ font එක ඉවත් කරගන්න පුලුවන්.
සැ. යු.- අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.
මේවා ලියන එක නම් ලොකු දෙයක්, ගොඩක් අයට තියන ගැටලුවක් !!!
ReplyDeletehoda post ekak ...karala balamu
ReplyDeletewdade niyamai maxxa.....(sadeepa ayya horanda?mamath horana ekai ahuwe)
ReplyDeleteනොකියා N70 පොන් වලට සින්හල දාන්නේ කොහොමද කියලා දෙනවද?
ReplyDelete@Ukussa
ReplyDeleteමේ ෆොන් එක Symbian OS 8.1 තියෙන එකක්. එකෙ භාවිතා කරන්නෙ GDR කියන ෆොන්ට් වර්ගය ( not TTF fonts). අලුත් ෆොන්ට් එකක් දාන හැටි කියන මේ සබැදුම පොඩ්ඩක් බලන්න. අත්හදා බලලා නම් නැහැ.
http://www.allaboutsymbian.com/forum/showthread.php?t=45484
බොහොම ස්තූතියි මචං. මම මේ විදියට ෆොන්ට් එක දැම්ම. නමුත් රෙජිස්ට්‍රි එක එඩිට් කරගන්න බැරි වුනා. කියල තියෙන විදියට ටෙක්ස්ට් ෆයිල් එක හදල දැම්මත් හරි ගියේ නෑ. නමුත් ෆොන්ට් එක දාපු නිසා දැන් කියවන්න පුළුවන් (සුළු දෝස සහිතව )
ReplyDeleteweldone!!!!!!!
ReplyDeletegood work for windows mobile users
1.is that work for windows mobile 5????
2.how to update WM 5 to WM 6.1
3.pl tell best free PDF viever for WM 5
@නොදරුවා
ReplyDeleteRegistry entries are for font linking and its kind of optional thing. So dont worry.
@අසංග
1. Yes it works for Mobile 5.x too
2. To upgrade to 6.1 you need to find a ROM OS file for your device. Try manufactures web site or forums.
machan android phones walata sinhala unicode daaganna kramayak nedda
ReplyDelete@Ali
ReplyDeleteThawama uthsaha karanna bari una. If can try some thing similar to http://blog.amr-gawish.com/39/arabic-language-in-android/
Thanks Sadeepa. Does this only work in IE. How about other browsers like Opera?
ReplyDeleteආහ්..
ReplyDeleteමමත් යූස් කරන්නෙ WM එකක්...
මොඩ්ල් එක LG Ks20 ...
මම පාවිච්චි කරන්නෙ මෙහෙමයි...
"Opera මොබයිල් 10 දාගන්න ... ඒකෙ ෆොන්ට්ස් ෆොල්ඩර් එකට Unicode ෆොන්ට්ස් ටික (iskpota.ttf) පේස්ට් කරල ඒකෙන් ගියහම යුනිකෝඩ් එසැනින් පරිවර්තකය පට්ටට වැඩ ...
Thank you very much. It works like a charm with my WM + Opera!
ReplyDeleteChangeFonts v0.1
ReplyDeletehttp://forum.xda-developers.com/showthread.php?t=416325&page=3
අනෙ අර විදියට .reg file එක හදලා copy කලා phone එකෙන් openකලාට run වෙන්නෙ නෑනෙ HTC touch diamond windows mobile 6.1 ROM
ReplyDeleteHi Sandeepa, good work. please send me your email. or write me nalanthad@gmail.com
ReplyDeletemcn nokia lumia 900 . virtion eka 7.8
ReplyDeletemekata danna barida?