මේ දවස් වල අපේ Techකතා අහන කට්ටිය ගෙ ප්‍රශ්නයක් තිබුන මොබයිල් ෆොන් වලට සිංහල දාන්නෙ කොහොමද කියලා. ඉතින් මටත් හිතුනා මගේ phone එකටත් සිංහල font එකක්වත් දාලා බලන්න.
මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.
මේකෙ දැනට Techකතා site එක පෙන්නෙ මේ විදිහට.
අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.
(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.
(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න.
(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf
මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.
දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනා.
දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.
මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පර්ණ් එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.
Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
ඊළග ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්‍රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. (not 100% good and easy).
Symbian OS එකේ සිංහල අකුරු මීට වඩා හොදට render කරන්න පුලුවන් ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා මටත් කියන්න.
සැ. යු.- අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.
ෂා....එල කිරි.....ඒත් මගේ තියෙන්නේ N95 8GB එකක්....ඒ කියන්නේ 8GB Internal memory නිසා මේකේ මේ ටික කරන්න බැරිද....
ReplyDeleteෂා...නියමයි....ඒත් මගේ තියෙන්නේ N95 8GB එකක්...8GB Internal memory නිසා මේකට ඔය සෙල්ලම කරන්න බැරිද.....
ReplyDeleteකරන්න පුලුවන්. ප්‍රශ්නයකට තියෙන්නෙ phone එක mass storage විදිහට connect වෙන්න බැරිවීම හෝ එවිට phone එකේ අකුරු පෙන්නෙ නැතුව යන එක සහ නැවත තිබුන font එකට යාමට internal memory format හෝ factory reset හෝ කරන්න වෙන එකයි.
ReplyDeleteඅත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි.
මගෙ තියෙන්නෙ Sony Ericsson p990i එකක් OS එක sabayon os උනත් version එක UIQ3 සිංහල දාගන්න පුලුවන් වෙයිද
ReplyDelete@සහන්
ReplyDeleteUIQ3 phone වලට font install කරන්න ඕන හැටි ටිකක් වෙනස් (font names and folder). දැනට මගේ ලග UIQ3 phone එකක් නැහැ අත්හදා බලන්න. ක්‍රමය හරියටම දැනගත්ත ගමන් කියන්න්ම්.
nokia n96 එකට හරි ගියේ නැ.resource\Fonts කියලා rename කරන කොට "\" එක දාන්න බැ කියනවා.මොකද කරන්නේ?????????
ReplyDeletememory card eka galawala, memory card redor kakin danna, eke 'resource' folder ekak thiyenawanam eka athulata font folder eka danna, eke athule thiyena ewa delet karanna eppa, eeta passe 4n ekata danna, wade hari
Delete@shanakplus
ReplyDelete"resource\Fonts" යනුවෙන් මම අදහස් කලේ "resource" එක අතුලේ "Fonts" කියන එක. මුලින්ම memory card එකේ "resource" folder එකක් නැත්නම් resource කියලා folder එකක් හදන්න. ඊට පස්සෙ resource එක අතුලෙ Fonts කියලා folder එකක් හදන්න. මේ Fonts එකට තමයි TTF fole එක copy කරන්න ඕනා.
@shanakplus
ReplyDeletefolder සාදා ඇති විදිහ පෙන්වන රූපයක් ඉහත සටහනට ඇතුල් කලා.
@සහන්
ReplyDeleteUIQ3 phone වලට සිංහල font install කරන්න මේ ක්‍රමයම පවිච්චි කරන්න පුලුවන්. එත් memory stick එකට copy කරපු file 4 මේ විදිහට rename කරගන්න ඕනා.
(i)Sans-Serif_Latin-Regular.ttf
(ii)Sans-Serif_Latin-Bold.ttf
(iii)Sans-Serif_Latin-Italic.ttf
(iv)Sans-Serif_Latin-BoldItalic.ttf
http://code.google.com/p/fontrouter/
ReplyDelete@ Sadeepa ......
ReplyDeleteස්තූතී අවුලක් මතු උනා.... ඉස්කොලෙ පොතේ ෆොන්ට් දෙකක් තියනවානේ ඉංග්‍රීසි එකයි සිංහල එකයි. ඒකියන්නේ දෙකෙම්ම දෙක දෙක ද කොපි කරන්න ඕන.
(windows > font ඇතුලෙ තියන ඉස්කොලෙ පොත කොපිය අරන් පේස්ට් කරනකොට දෙකක් එකවර පේස්ට් වෙනවා)
oeta vada hoda aluth phone gana aka maganm sinhala unicode ana sinhalan vada karanava
ReplyDeleteN73 me දුරකථනයට සිංහල දැමීමට පුලුවනිද ?
ReplyDeleteහැකිනම් උදව් කරන්වාද
asiri20@gmail.com
@සහන්
ReplyDeleteහ්ම්ම්ම්...මම ලග තියෙන්නෙ ඉස්කෝල පොත් ෆොන්ට් එකයිනෙ. එක ඇතුලෙ තමයි ඉංග්‍රීසි, සිංහල අකුරු දෙවර්ගයම තියෙන්නෙ.
@asiri20
ReplyDeleteN73 ME Symbian OS 9.1 S60 V3
මෙ ක්‍රමයම පවිච්චි කරන්න. හැබැයි ෆොන්ට් ටික පහත නම් වලට rename කරන්න.
NOSNR60.ttf
NSSB60.ttf
NSTSB60.ttf
file copy තුනයි ඔන වෙන්නෙ. මේක වැඩ කරන්න ෆෝන් එකෙ software version එක 3.0628.0.0.1ට වඩා අලුත් වෙන්න ඕනා. software පරන නම් update කරගෙන මේක කරන්න.
samsung omnia hd (i8910) - simbian os s60 5th edition phone ekakata sinhala danne kohomada?
ReplyDelete@ජීවන්ත
ReplyDeleteUnfortunately I dont have access to a i8910 phone to experiment.
Nokia 5800 th S60 V5 nisa me kramayama anugamanaya karala uthsaha karanna. eth danna ona font file wala names wenas wenna puluwan. ekata karanna thiyenne phone ekata "Y-Browser" (http://www.drjukka.com/YBrowser.html) install kerala "z:\resource\Fonts" kiyana folder eka athule thiyena *.ttf file wala nam balaganna. ema nam walatama "iskolapota" rename karala flash card eke "resource\Fonts" folderyak hadala copy karanna. Dan phone eka reboot karahama sinhala font eka wada karanna ona.
සදීප සහෝ, nokia 6260 slide එකට සිංහල දාගන්න ක්‍රමයක් තියෙනවද ?
ReplyDeleteමේකෙ වැඩකරන්නෙ Java softwr විතරයි
මචන් මගේ Phone එක Nokia 5320 එකේ OS එක Symbian OS 9.3, S60 rel. 3.2 එකට දාන්න විදිහක් එහෙම දන්නේ නැහැ නේ
ReplyDeletehttp://www.gsmarena.com/nokia_5320_xpressmusic-2348.php
මම මගේ N73ME phone එකට දැම්මා. සිංහල පේනවා. win7 වලින් font එක copy කරාම font file දෙකක් copy වෙනවා. regular එකයි bold එකයි කියලා තියෙන්නේ. සිංහල දැම්මම ඉංග්‍රීසි පුංචි අකුරු කියවන්න ටිකක් අමාරුයි. දන්න කෙනෙක් ඉන්නවනම් phone එකේ තියන ඉංග්‍රීසි Font එකයි ඉස්කෝලෙ පොතේ සිංහල font එකයි එකතු කරොත් නම් මරු. බොහොම ස්තුතියි ලිපියට෴
ReplyDeleteකාංචන දිනූක
@ ම
ReplyDeleteI will try it and let know
@ AgentKan
I am working on it ( merging two fonts).
මම ගිය දවස්ටිකේම මගේ 5800XM එකට සින්හල දාන ක්‍රමයක් ගැන හොය හොය ඉදියේ. මේක ගැන කිව්වට බොහෝම ස්තූතී!!!!
ReplyDeleteMage thiyenne Sony Ericsson Satio 4n ekak . ekath Symbian S60v5. mama oya vidiyata try karala beluvata hari giye ne. anthimata chip eka format karanakan chip eka read karanne netuva giya. wena vidiyak thiyenavada Sony Ericsson Symbian 4n valata font install karanna?
ReplyDelete@Prishan
ReplyDeleteSorry to hear you got in to toruble. I have not tried this on SE phones. IF possible try following.
"danna ona font file wala names wenas wenna puluwan. ekata karanna thiyenne phone ekata "Y-Browser" (http://www.drjukka.com/YBrowser.html) install kerala "z:\resource\Fonts" kiyana folder eka athule thiyena *.ttf file wala nam balaganna. ema nam walatama "iskolapota" rename karala flash card eke "resource\Fonts" folderyak hadala copy karanna."
@sadeepa
ReplyDeletemama y-browse eka daala font names check karala e vidiyata aluth font eka heduva... but ekath hari giye ne... @least me sare 4n eke awulak une ne. but sinhala font eka gaththe ne. one more thing. memory chip eke "resource\Fonts" folder default ekak tibune ne. mama fonts folder ekak hadalay beluve. "z:\resource\Fonts" vala edit kaloth upset ekak yanda puluvan da? & file type used in SE is not .ttf but .ltt (This file type is sometimes used by various MicroImages products. It is not common so you may not see it. Layout saved as text, rather than in .RVC Project File Format. ~ taken from filext.com)
n95 1kata danne kohomada?
ReplyDeleten95 1kata danne kohomada?
ReplyDelete@ Sadeepa - Could you combine default font with Sinhala part of 'iskolapotha.ttf'?
ReplyDeleteIf you didn't see this yet, pls have a look:
http://forum.dailymobile.se/index.php?topic=15954.0
This guy has done it for font sets of several languages.
I like it very much if Sinhala support doesn't change the appearance of rendered English characters.
-AD
@Anonymous
ReplyDeleteOne of my friend (Kanchana Dinuka) is working on it. Actually he has already done it. I will publish it or give link to it as soon as he gives green light :-)
Thanks for all your comments.
will this method work for S60 V2???
ReplyDeleteනියමයි, මමත් උත්සාහයක් දාලා බලන්නම් :)
ReplyDeleteබොහෝම ස්තුතියි!
nokia 3500c (classic) වලට බැරිද සිංහල දාන්න?
ReplyDelete@Sadeepa:
ReplyDeleteකාංචන දිනුකගේ සිංහල + ඉංග්‍රීසි දෙක එකතු කරපු ෆොන්ට් එක ලැබුනද?
-AD
I tried this ages ago, by Adding sinhala characters to the internal S60 fonts of the firmware and then flashing it to the Device,
ReplyDeleteResult was this =
http://img823.imageshack.us/img823/3235/scr000003d.jpg
Did you figure out a way to correct this mix up ?
@Jazon:
ReplyDeleteI noted 2 things in your screenshot:
1. English characters were not from the standard font used in Nokia 5800 (and not elegant at least to me).
2. Most of the Glyphs and character spacing of the Sinhala rendering was terrible.
Did you try using the font 'Iskoola Pota'? It is the most accurate Sinhala font known to me.
If it wasn't it, could you pls merge following 2 fonts and share the result + merged font with us:
1. Calibri
2. Iskoola Pota
(Sorry that I don't know how to merge these fonts.)
-AD
N900 maemo OS එකට දාන්න ක්‍රමයක් තිබේද ?
ReplyDeletei have a nokia 6220 classic phone. this is not working for my phone. is there any other way to install fonts
ReplyDeletei have a nokia 6220 classic phone. this is not working for my phone. is there any other way to install fonts?
ReplyDeletemachan did you get the combined 'standard english font of Nokia 5800 + sinhala ' unicode file??
ReplyDeleteIf you have please post it.
Thanks!
macn mage n79 eke resource kiyala folder ekak phone memory eke tyenwa
ReplyDeletebut chip eke ne
eth resource kiyala folder ekak memory eke hadanna be :(
@tirantha
ReplyDeletetry to make folder using PC.
මාත් මේ දවස් ටිකේම හෙව්වා මේ ගැන... මගෙත් nokia 5800 එකක්... මාත් උත්සහයක් දාල බලන්නම්කො....
ReplyDeletenokia 6630 sinhala dannae kohomada?
ReplyDeletehttp://www.2shared.com/file/WWRXQcBQ/NokiaSansS60-Regular.html
ReplyDeletehttp://www.mediafire.com/download.php?3kmqv3dszo7vmvn
ReplyDeleteThank you
ReplyDeleteමගේ PHON 1 C902 SONY ERICSON.සින්හල දාන්න පුලුවන්ද?
ReplyDeleteMAGE SONY ERICCSON C902 TA SINHALA FONT DANNA PULUWAN WEIDA?
ReplyDeletemage n70 ta oka berida pleaese kiyanna
ReplyDeleteමගේ තියෙන්නෙ nokia 6220 classic phone එකක් මම ඒකෙ Externel memory එකට මේ font එක දැම්මා ඒත් ඒක වැඩ කරන්නෙ නැහැ.මොකද? කරන්නෙ ඒකට.
ReplyDeletenokia 6220 classic (symbian) එකේ screen recording software එකක් තියන්වද?
ReplyDeleteThis method creates a virtual system dictory in memory card and thus caused problems like inability to activate usb mass storage mode etc.This trick can be done in phone memory too in a hacked phone,but u'll not be able to reset it again without formating. A simple way is there. Fountrouter is an application which can change fonts easily. Find it in http://mlakshan.weebly.com
ReplyDeleteme vidih veda nene.mokada karanna ona.poddak help 1 denna.
ReplyDeleteme vidih veda nene.danna Aya innavanam mata kiyanna meka goda da ganna vidihak
ReplyDeletemachan mama gaawa tiyanawa samsung champ mobile ekak. eekata sinhala font istall karanne kohmada? anee danna kenek innawanam udau karanna.........
ReplyDeletemachn samsung champ mobile ekata sinhla fonts dandaa oluwandaa plzz jiyapnko machoo
ReplyDeleteමචං මේ ලින්ක් එකේ තියන ෆෝන් එකට http://www.gsmarena.com/sony_ericsson_elm-3057.php සිංහල දාන්න පුලුවන්ද බලලා කියනවද? ලොකු උදව්වක්.
ReplyDeleteසහෝ........
ReplyDeletewindows mobile වලට මේ විදියට සින්හල fonts දාන්න බැරිද?....
ela ela mage 4n ekata weda (nokia 5230) machan english,sinhala,tamil. me 3ma thiyena font ekak thiyena font 1k thiyenawada ?
ReplyDeleteROCKMAZ
E font eke podi podi awul thiyenawa ne :\ mama laga mage phone ekata ena original nokia font eka thiyenawa (N73) !ekai sinhala font ekai combine karala font ekak hadaganna bari weida ?
ReplyDeletehoda lipiyak meka dakinna parakku una akata dukai math karala balannam
ReplyDeleteThnak U Mr.සදීප. නියමෙට වැඩ
ReplyDeleteThe Font I have used is a Custom Font named Pencil, which is combined with the iskoola pota font.
ReplyDeleteI have attached it here for anyone who needs it,
http://www.mediafire.com/?u5bbngjjh7pxd74
As someone stated above, Do not use this Method mentioned here. It will cause problems with the Mass Storage Mode.
Use Flashing + Rom Cooking.
මේක e71 එකට වැඩද?
ReplyDeleteනියමයි මචෝ Nokia 5530 එකට එලට වැඩ.. බොහෝම ස්තුතියි.
ReplyDeleteI AM THILINA,
ReplyDeleteI HAVE NOKIA (N8) MOBILE PHONE CAN I USE IT TO SHINHALA FRONT IF IT IS POSSIBLE HOW I CAN USE IT.
PLEAS KIND ENOUGH TO EXPLAIN ME
මචන් මගේ Phone එක Nokia 5320 එකේ OS එක Symbian OS 9.3, S60 rel. 3.2 එකට දාන්න විදිහක් එහෙම දන්නේ නැහැ නේ???
ReplyDeleteMage C5-00 ekata daanne kohomda..????
ReplyDeleteman sanjeewa kumara from k.s.a
ReplyDeletenokia n8 phone ekata sinhala daganna puluwanda mata udaukaranna.
sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
ReplyDeleteithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
man use karane NOKIA N8 phone ekka,,
oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
.aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
man sanjeewa kumara subasinghe
from K.S.A
sanjeewa26@gmail.com
sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
ReplyDeleteithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
man use karane NOKIA N8 phone ekka,,
oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
.aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
man sanjeewa kumara subasinghe
from K.S.A
sanjeewa26@gmail.com
sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
ReplyDeleteithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
man use karane NOKIA N8 phone ekka,,
oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
.aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
man sanjeewa kumara subasinghe
from K.S.A
sanjeewa26@gmail.com
sdeepa iye oya nokia phone kipayakata sinhala danne kohomada kiyala thibuna,,
ReplyDeleteithin man uthsaha karala balalwwa namuth wada karawwenaha .??
man use karane NOKIA N8 phone ekka,,
oyata nidahas welawak labunoth mage prasnayatath visadumak denna,,,,,,,,,
.aththatama oyage kalaya thawath kenekuge yahapatha wenuwen gatha karanawata man obata prasansa karanawa !!!!!!!.
karana kiyana siyaludewal sithana pathana lesinma istawenna man prathana karame.....
man sanjeewa kumara subasinghe
from K.S.A
sanjeewa26@gmail.com
sadeepa iye mage phone eke visthara tikak.
ReplyDeletewelawak thibunoth NOKIA N8 phone ekata sinhala danne kohomada kiyala kiyanna!!!!!
release
symbian anna
software version
024.001
software version date
2011-07-29
custom version
024.001c04.01
language set
024.001.13.01
model
n8-00
type
rm-596
thanks මචො නියමට වැඩ කරා Nokia 3110 c ඒකට
ReplyDeleteඑලම වැඩක් කොල්ලා
ReplyDeletecoolmsal
I tried with my N79. But no success! What can I do?
ReplyDeleteNokia X3-02 ekata danne kohomada ?
ReplyDeletekohomada ban iskoola pota dawnload karaganne...?
ReplyDeleteI have peo tv with ZTE Wifi Router. My Nokia 500 is connecting to the wifi netwokm but could not browse internet. Somebody please help me who is having the working scenario !!!!!!
ReplyDeleteIt gives a wifi error.
ane mata help karanna mage mobile eka nokia 5230 mata therenne na eka karana widiya 0718588214
ReplyDeleteyalu mata help karanna mage mobile eka nokia 5230 mata meka therenne na 0718588214
ReplyDeletehttp://www.amilaya.co.nr visit here...
ReplyDeleteiscole potha english sinhala dekama tiyena font eka tiinawanam link ekak dennakoo........
ReplyDeletehttp://www.filesonic.com/file/1227145331/iskpota.ttf
Deletehttp://www.filesonic.com/file/1227145331/iskpota.ttf
Deleteela niyamata wada
ReplyDeletemachan sansung ce0168 phone ekata danna puluwanda
ReplyDeletethanks machan wada karanwa....
ReplyDelete@ Sandeepa-
ReplyDeleteNokia E66 phone ekata sinhala enable karanna puluwanda mewidiyata,,man kala une naa mewidiyata,External memory card eke aluthen resource folder ekak hadanna denne na already thiyanawa kiyanawa,bt ehema ekak hoyaaganna nane
@ Sandeepa-
ReplyDeleteNokia E66 phone ekata sinhala enable karanna puluwanda mewidiyata,,man kala une naa mewidiyata,External memory card eke aluthen resource folder ekak hadanna denne na already thiyanawa kiyanawa,bt ehema ekak hoyaaganna nane
@sandeepa
ReplyDeleteNokia E66 mobule ekata Sinhala enable karanna puluwanda,e kohomada me widiyata kalaata wenne nane.and external memory card eke resource kiyala ekak hadanna denne na already thiyanawa kiyanawa,bt ehema folder ekak nane hoyaganna
ELA KIRI
ReplyDeletemachanla mage c6 akak tiyenne ane akatat mahema demmot hariyaida....
ReplyDeletematath nokia c6 mobile ekata sinhala da ganna help .pls
Deleteanee matath nokia c6 ekata sinhala da ganna help ekak denna pls
Deletesony ericsson w150i 4n 1ta sinhala unicode ganne kohomada? Please...
ReplyDeletesony ericsson w150i sinhala unicode. please!
ReplyDeletethanks macho.akuru tikak eka uda wetenawa wage case ekak ti.ekata solution ekak ne neda.
ReplyDeletethanks macho.akuru tikak eka uda wetenawa wage case ekak ti.ekata solution ekak ne neda.
ReplyDeletethanks macho.akuru tikak eka uda wetenawa wage case ekak ti.ekata solution ekak ne neda.
ReplyDeletemachan nokia c5 5mp phone ekata sinhala danna barida ?
ReplyDeletemachan Nokia c5 5mp phone ekata sinhala unicode daganne kohomada ?
ReplyDeletenokia e75 ekata hari giyeth neeeeeeeeeeeee /y bowser eka hara font tika aran hedhuwath
ReplyDeletelksony.blogspot.com
nokia e76 ekata harp gpyeth nehaeneeeeeee
ReplyDeleteSymbian s40 walata sinhala unicode danna beri da..
ReplyDeleteNokia 500 ta wada kale nane :(
ReplyDeletenokia c 06 walat meka support karanne nane..
ReplyDeleteSinhala font daganna widiyak danna kenek innwanm kiynawad.?
nokia c 06 walat meka support karanne nane..
ReplyDeleteSinhala font daganna widiyak danna kenek innwanm kiynawad.?
නොකියා C06 එකට හරිගියෙත් නෑනේ...
ReplyDeleteCo6 1කට සිංහල font දාන විදිය කව්රුහරි දන්නවනම් කියනවද..???
security reson kiyala folder eka hadanna denne nane
ReplyDeleteනොකියා 300 එකට මේ ක්‍රමය හරියනවද??
ReplyDeletenokia C5-03 එකට වැඩ..එල මචන්.thanks..ඒත් පොඩි අවුලක් තියනව..ඇල පිලි ඉස්පිලි එහෙමෙහෙ යනව..font එකෙ අවුල නිසාද?
ReplyDeleteමගේ phone 1 (Nokia N8-00) මම resource folder 1 හෙව්ව එත් හම්බ උනේ නැ එක hide වෙලා මම Control Panel\Appearance\ folder Options වලට ගිහින් show hiddne files,folders and drivesදුන්නත් 1 පෙන්නුවෙ නැ.. ඇයි ඒ....
ReplyDeletemachan 5800 eke puluwanda awlak natiwa daganna
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteele machan
ReplyDeleteela thama, sinhala fonts balaganna baruwa mama hitiye dan wada, symbian s60 v5 os ekata add karanna puluwan thawa dewal page ekata danna...
ReplyDeletenokia 5800xm අකට අලුත් HOME SCREEN (shell) අකක් තියනවද?? තියනව නමි LINK කියන්න.... PLZZ
ReplyDeletemachan mage nokia 6120c ekatath me wade hariyaida
ReplyDeletenokia c5-00 1ට දන්න බැලුවා හරි ගියේ නැ
ReplyDeleteThanks.
ReplyDeletemchn,,meka mage nokia n95 karama sinhala font 1 weda karanne..internet browser 1ta witharai..bt eka 4n 1ta daganna widihak nedda??
ReplyDeleteමචන් මගෙ ලග තියෙන්නෙ Nokia 5630 XpressMusic phone එකක්. එකට සින්හල දාන්න පුළුවන්ද? දාන්නෙ කොහොමද? symbian S60 3rdEdition.....
ReplyDeletemachan,,mage lagath thitenne n73 ,neke os version 1 hariyatama balaganna vidihak kiyanawada??
ReplyDeleteNokia c6-01 walata puluwanda.Resource kiyala folder ekak hadanna denne ne. wena nam walin hadanna puluwan
ReplyDeleteඒ මචංලා....
ReplyDeleteඔච්චර කට්ටක් කන්නෙ නැතුව ඇප් එකක් විදිහට ඉන්ස්ටෝල් කොරගන්න විදියක් නැත්ද Vivaz එකට?
ma ru ne
ReplyDeletemachan mage 5230 phone eke font 1 maru karanne kohomada?oya widiyata kara.font 1 maru une na
ReplyDeleteAiye Nokia 2330c-2 eke Sinhala msg Gahanna be.kiyawanna nam puluwan.eka hadaganna kramayak dannawada?dannawanam kiyanna plz.....
ReplyDeleteමචන් මෙ වැඩේ nokia e5 එකකට කරන්ට පුලුවන්ද...??? මන් ට්‍රියි 1 දුන්න එත් හරිගියේ නැ බන්....!!!!!!
ReplyDeletenokia c5 03 akata sinhala fonts daganne kohomada?
ReplyDelete