ලොව පුරා ජංගම දුරකතන මිලියන 330 කට වැඩි ගනනකට පනපෙවු සිම්බියන් මෙහෙයුම් පද්ධතිය 2010 පෙබරවාරි 4 සිට විවෘත කේත (Open source) පද්ධතියක් ලෙස නිදහස් කර ඇත. මේ අනුව අවශ්‍ය ඕනෑම කෙනෙකුට
මෙතැනින් සිම්බියන් නාමකරනය අනුව Symbian^3 අනුවාදය කේතයන් බාගන්න පුලුවන්.
ඒක හොදයි. ඒත් symbian OS එකට application එකක් ලියා ගන්‍න ඕනෙනම් අපි ඒකට ජාවා වගේ එකක් use කරනවා. ඒ මොනවා උනත් open source උන එක වැදගත්. Symbian එකේ පොඩි පොඩි අවුල් තියෙනවා.(අලුත් වෙන්‍න ඕනෙ. හැමදාම එකම වගේනෙ ඔය OS එක).ඉතින් open source උන එකෙන් ඒ දේවල් වෙනස් වෙන්‍න ඉඩ තියෙනවා.
ReplyDeleteAnuwadaya kethayan kiyanne mokadda ban??
ReplyDelete@Saman
ReplyDeleteජාවා කියන්නෙ Symbian Native application නෙවෙ. Symbian Native application (what you see as *.sis or *sisx files) කරන්න අදාල ෆොන් එකෙ SDK එක තිබුනම ඇති.
@Anonumouse
"Symbian^3 අනුවාදය කේතයන් බාගන්න පුලුවන්" = version "Symbian^3" codes can be downloaded.
අපහසුවක් සිදුවූවා නම් සමාවන්න.
Sis liyanne C++ walin code karanna puluwan neda
ReplyDeleteKomath oka karana aka hodai moko ok nikam androide wage nagala ai
Habai ithin virus pramanayath mula dawas walad tikak wedi wei neda
fklshd tka 8 j,g isxy, wl=re .kafk fldfyuo lshkak-ux ixPsj l=udr iqnisxy -ijsos wrdnsfha isg
ReplyDeleteNOKIA N8- Phone ekakata sinhala dagnna puluwannda?????
ReplyDeletesinhala Dictionary yak daganna puluwanda?